IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


'වැදි භාෂාව' කෘතිය එළිදකි

(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)

මහියංගන දඹාන ගුරුකුල විදුහලේ ආචාර්ය දඹානේ ගුණවර්ධන මහතා විසින් රචිත
'වැදි භාෂාව'  නැමති කෘතිය දොරට වැඩුම බදුලු  ජාත්‍යන්තර පොත් වසන්ත ප්‍රදර්ශනයේදි අද (25)  සවස සිදුවිය.

පොත් ප්‍රදර්ශනයත් සමග පැවති උත්සවයකදී වැදි භාෂාව නැමති කෘතිය දඹානේ ගුණවර්ධන විසින් ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ට පළමුව පිළිගැන්වීම සිදුවිය.

දඹානේ ගුණවර්ධන විසින් දඩබිමෙන් දඩබිමට,තුන්යම සිහින නව කතා සහ වැදි ගී විමසුම, වන අරණේ අපි කාව්‍ය, පුංචි දෙමටා ළමා කතා සහ වන්නිලඇත්තෝ නැමති කෘතින් රචනාකර තිබේ.



අදහස් (6)

'වැදි භාෂාව' කෘතිය එළිදකි

Champa Saturday, 25 January 2020 03:35 PM

මමත් ආසයි මේ වැදි භාෂාව පොත කියවන්න. වටිනා වගේම දුර්ලභ පොතක් විදහට මේ පොත සලකන්න පුළුවන්. අධ්‍යාපන දෙපාර්තුමේන්තුව මේ පොතමිලට අරන් ලංකාවේ සියලු පාසල් පුස්තකාල වලට බෙදා හරින්න කටයුතු කරා නම් හොඳයි. හතේ අපේ පොතට තිබ්බ උද්යෝගය මේ වගේ පොත්වලටත් තියෙනවද කියලා බලන්න පුළුවන්.

:       0       1

බද්රානි Saturday, 25 January 2020 09:41 PM

වැද්දන්ටත් වඩා අන්ත ලෙස සමාජයේ හැසිරෙන ජනතාවක් වෙසෙන රටකට, වැදි භාෂාව පමණක් නොවේ, වැද්දන්ගේ ජීවන රටාවෙනුත් ඉගෙන ගත හැකි දෑ බොහෝයි. හොඳ වෙලාවට මේ රටේ ගෞරවනීය වැදි ජනතාවක් ජීවත් වුනේ... එසේ නොවුණා නම් මේක තනිකරම මිලේච්ඡයින් පමණක් වෙසෙන පාරාදීසයක්...

:       0       1

Osh Sunday, 26 January 2020 05:02 AM

මොකද්ද ඉතින් හැම වර්ඩ් එකටම පොජ්ජ දැම්මම ඉවරයිනේ...

:       109       3

Rumesh Wednesday, 27 March 2024 02:27 AM

එහෙම හැම වර්ඩි එකටම පොජ්ජ දලා කියන්න බැහ්....vedirata කියලා youtube එකක් තියනවා ගිහින් බලන්න.

:       0       0

Pradeep Sunday, 26 January 2020 05:29 AM

ගුණවර්ධනයන්ගේ දඩබිමෙන් දඩබිමට විශිෂ්ට කෘතියකි.

:       0       12

පිටිගල මිලානෝ Sunday, 26 January 2020 07:14 AM

ලංකාවේ මූලිකම භාෂාව වන වැදි භාෂාව අපොස සා/පෙළදී අනිවාර්ය කරන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 22 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 339 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 265 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 210 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 550 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1107 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1555 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site