(ජයන්ත සමරකෝන්)
මනුෂ්‍ය ඝාතන හා මත්කුඩු චෝදනා මත මරණ දඬුවම හා ජීවිතාන්ත සිර දඬුවම් විඳින සිරකරුවන් හැර වෙනත් චෝදනා මත දීර්ඝකාලීන සිර දඬුවම් විඳින වයස අවුරුදු 70ට වැඩි සියලුම සිරකරුවන් නිදහස් කිරීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය තීරණය කර ඇත.
වයස අවුරුදු 70ට වැඩි සිරකරුවන් 50කට ආසන්න පිරිසක් බන්ධනාගාරවල සිටින බවට තොරතුරු හෙළි වී ඇතැයි එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බන්දුල ජයසිංහ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෙකින් දැක්ක හොඳ පුවතක් .