අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ (2019), ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමේ අයදුම්පත් ජූලි 17 වැනිදා හෝ ඊට පෙර එවිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් සනත් බී පූජිත මහතා පැවසුවේ, ලියාපදිංචි තැපෑලෙන් එම අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුව වෙත ලැබීමට සැලැස්විය යුතු බවය.
https://www.doenets.lk/ වෙබ් පිටුවෙන් එම අයදුම්පත ලබාගත හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අ.පො.සාමන්‍ය පෙළ විභාගය නැවත සමික්ෂණය කිරිමට අවශ්‍යයි