(වසන්ත චන්ද්‍රපාල)
සහරාන්ගේ කල්ලිය විසින් අම්පාර ඕලුවිල් පාලමුනේ ප්‍රදේශයේ වළ දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය ඇතුළු ආයුධ තොගයක් අද (18) සොයා ගනු ලැබීය.
ටී - 56 ගිනි අවියක් , මැගසින් 1, ජිව උණ්ඩ 30 ක් , වෝටර් ජෙල් කරල් 4 ක්, කාල ගණක යන්ත්‍ර 2 ක් , වයර් රෝල් 2 ක් , ඩෙටනේටර් 7 ක් , හඳුනානොගත් වෙඩි බෙහෙත් වර්ග 2 ක් , යුරියා, ඇමෝනියා එහි තිබී හමුවී ඇත.
අම්පාර රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් අනුව මෙම පුපුරණ ද්‍රව්‍ය ඇතුළු ආයුධ තොගය සොයා ගෙන තිබේ.
බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් එම ප්‍රදේශය තුළ තවදුරටත් කැණීම් කටයුතු සිදුකරමින් පවතී.



2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සහරාන්ගේ කල්ලිය වළ දමා තිබූ ආයුධ තොගයක් හමුවෙයි
thushara Wednesday, 18 September 2019 07:31 AM
මේ දේවල් රැස් කරේ අහිංසක මිනිස් ජිවිත විනාස කරන්න.මේ අය මේතරම් සන්නද්ධ උනේ පාලකයන්ගේ දුර්වලකම නිසා.මෙම පුද්ගලයන්ට එරෙහිව හඩක් නගන්න දේශපාලකයෝ ඉදිරිපත් උනේ නැහැ. පාට පක්ෂ වලට බෙදුනු සිංහලයිනි, ගන්න තීරණයක් නුපන් පරපුරකට රටක්, ජාතියක් ,ආගමක් ඉතුරු කර මැරෙන්න පුළුවන් තීරණයක්.
rim Wednesday, 18 September 2019 08:51 AM
කවුරු කවුරුත් එකතුවෙලා මේ දේවල් හොයාගන්න ඕන . කොහොම නමුත් තොරතුරු දීපු කෙනාට අපගේ ස්තුතිය පුද කරමු .