IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


සරත් වීරසේකරකට කැබ්නට් ඇමැතිකමක්

 

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍යවරයකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී මීට සුළු මොහොතකට පෙර දිවුුරුම් දී තිබේ.

(8535)



අදහස් (18)

සරත් වීරසේකරකට කැබ්නට් ඇමැතිකමක්

දිලිත් Thursday, 26 November 2020 06:50 AM

හරි හරි.දැන් නම් සර් පාස්.

:       10       46

Rata Perata Thursday, 26 November 2020 07:22 AM

දැන්වත් පොහොට්ටුවේ ඔක්කෝටම ඇමැතිකම් දීලා ඉවරද? මේ වගේ අපේ සල්ලි කන ආණ්ඩුවක්. සර් ෆේල්...

:       10       38

කමල් Thursday, 26 November 2020 07:45 AM

මෙම පත්වීම හොඳදෙයක් කියලා හිතෙනවා. සිවිල් ආරක්ෂක සේවාව දියුණු කළ ලෙසම රටට යහපත්, නීතිගරුක සහ කාර්යක්ෂම පොලිස් සේවයක් නිර්මාණය කිරීමට ලැබේවා කියලත් සුබපතනවා. මොනවා වුණත් සමස්තයක් ලෙස ආණ්ඩුව අජූතයි.

:       27       26

Puppa Thursday, 26 November 2020 07:59 AM

වැඩ කාරයාද? බොරුකාරයාද? කියලා අපිට දැන් පේනවා ළමයෝ... අරක හින්දා, මේක හින්දා වැඩකරන්නට බැරිවුණා කියලා බොරු කියන්න ලැහැස්ති වෙන්න එපා ළමයෝ...

:       4       33

dayan Thursday, 26 November 2020 08:29 AM

සුදුස්සාට සුදුසු තැන දීමක්.. අති විශිෂ්ඨයි ජනාධිපතිතුමනි.

:       41       29

pradeepa Thursday, 26 November 2020 08:51 AM

ඉතා හොඳ තීරණයක්... කොළඹට ඕනේ ඔයවගේ වැඩ කරන මිනිස්සු.., දැනට කොළඹ එන්නේ බොරුකාරයෝ, මොත්තෙ කාරයෝ, හැකර කටවල්, ඇල්වතුරත් නිවලා බොන අය, වැඩක් නැහැ. මෙලෝ රහක් නැති අය...

:       25       23

vikum Thursday, 26 November 2020 08:57 AM

මහජනතාව හිඟාකෑවට, ඒ අයත් කන බොන මිනිස්සු නිසා, හොය හොයා මොන මොන ඇමතිකම් හරි දෙන්න ඕනෑ... අපි හිතුවේ සර් ඇමෙරිකන් කාරයෙක් වගේ නිකං රෙස්පෙක්ට් එකට රට කරයි කියලා... දැන් බැලුවම, මට නම් බොහො දේ හිතෙනවා. එ්ත් 69 මොනවා හිතෙනවද මන්දා...?

:       15       45

banda Thursday, 26 November 2020 08:59 AM

නියමයි සර් තව දෙන්න.

:       9       37

jiwa Thursday, 26 November 2020 09:00 AM

සර් වැඩේ නියමයි... වියත් මගේ සියලු දෙනාට කැබිනට් ඇමැතිකම් දීලා රට හදන්න පටන් ගන්න. එතකොට සරුත් ගොඩ, රටත් ගොඩ...

:       23       25

iraan Thursday, 26 November 2020 09:02 AM

හොරු අයින් කරලා වියත් මගේ දක්ෂ අය සමග රට ඉදිරියටම යන්න ඇවිල්ලා.

:       31       23

rana Thursday, 26 November 2020 10:05 AM

අපි, ජනතාවට දැවෙන ප්‍රශ්නය තවත් ඇමතිවරු නොවේ. ජීවන වියදම පියවා ගැනීම, ඔබ නොදන්නවා වුණාට අපේ ජීවන මට්ටම දිනෙන් දින පහළට, අපේ අාදායම් දිනෙන් දින පහළට වියදම් ඉහළට.., තවත් රජයේ වියදම් මේ තුළින් ඉහළට... එතකොට අපි?

:       4       28

Kamal Koyrala Thursday, 26 November 2020 10:19 AM

වියතුන්ට සුදුසු පත්කිරීමක්... ඉදිරියේදී පාතාලය, කුඩු මාෆියාව, තාජුඩීන් පන්නයේ අනතුරු, VIP ළමයින්ගෙන් වන අනතුරු හා ගැහැණු ළදරුවාගේ සිට මහලු කාන්තාව දක්වාත් තනියම පාරේ යා හැකි මහජන ආරක්ෂාවක් ලැබේවා...!!!

:       8       16

Puppa Thursday, 26 November 2020 10:56 AM

ලාබයි ලාබයි... බලාගෙන ඉන්න ළමයෝ. රටේ වැඩකරන විදිහ දැක්කාම හිතාගන්න පුළුවන් ඔය මනුස්සයාට වැඩකරන්නට වෙන විදිය.

:       5       12

RANURAThursday, 26 November 2020 07:40 PM

පළාත් සභා එපා කියලා පටන් ගත්තා සද්දෙට.. මම හිතුවේ පළාත් සභා කුඩු කරලා දායි කියලා. ඉන්දියන් අගමැති හම්බ වුණාට පස්සේ මනුස්සයා සද්දේ වහගත්තා. මහ ලොකු දේශප්‍රේමියෝ..

:       0       1

බද්රානි Thursday, 26 November 2020 11:14 AM

හරි පුදුමයි අර "කොටි ඩයස්පෝරාව" ටෙලි නාඩගමේ දැන් මොහු රඟපාන්නේ නැද්ද? ඇමති පට්ටම ලැබෙන්නත් කලින්ම ඒ ටෙලි නාඩගමත් අතුරුදහන් වුණා. දේශීය ටෙලි නාට්‍ය රඟපාපු අය පාර්ලිමේන්තු ආපු රටේ ඉන්ටර්නැෂනල් නාට්‍ය කරුවන්ට පට්ටමක් දුන්නම නරකද නේද?

:       9       20

Demuni Uduwara Thursday, 26 November 2020 01:38 PM

ආඥාදායකත්වයේ ලක්ෂණයක්..

:       4       11

Mahinda Friday, 27 November 2020 12:41 AM

ගෝත්‍රය ඇතුළේ ඇතුළෙන් සුළු නායකත්වයක් ගෙන වැඩකරන්න අමාරුයි. ගෝඨා ඉන්නේ ගෝත්‍ර නායකයෙක් හැටියටයි. එය සර්ව බලධාරි ජනාධිපතිකම අයියාට දීලා... අනික් හැම ඇමැති වරයෙක්ම කරේ දම්වැලක් දාගෙන වලිගය වනන්න පටන් ගන්නවා.

:       0       0

Nadeera Friday, 27 November 2020 01:53 AM

කෝ ඇත්තටම දැන් පළාත් සභා විරෝධය. පළාත් සභා වලට කෑගැහුවේ මෙකට තමයි... ජෝකර් මග.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 535 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 321 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site