IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වැලි කැණිමේ මගඩිය නවත්වන්න සමුපකාරයක්

(දයාසිලී ලියනගේ)
 
වැලි කැණිමේ කටයුතු විධිමත් කිරිම සඳහා සමුපකාර සමිති පිහිටුවීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට භූ විද්‍යා  හා පතල් කැණීම් කාර්යාංශය තීරණය කර ඇත.

 
දැනට සිදු කෙරෙන වැලි කැණිම් වලින් මහා පරිමාණයෙන් පරිසර හානියක් සිදුවන බැවින් මෙම සමුපකාර සමිති මගින් වැලි කැණිම් විධිමත් කිරිමට අදහස් කරනු ලබන බව එම කාර්යාංශයේ ප්‍රකාශකයෙක් කීය.
 
ඉදිරි වසර 5 තුළ රටේ සංවර්ධන කටයුතු සඳහා වැලි ඝණ මීටර් මිලියන 125 ක ප්‍රමාණයක් අවශ්‍ය බව ගණන් බලා තිබේ.
 
නමුත් දැනට ලබැදීමට හැකි වැලි ප්‍රමාණය වැලි ඝන මීටර් මිලියන 41 ක් බවද එම ප්‍රකාශකයා කීය.



අදහස් (0)

වැලි කැණිමේ මගඩිය නවත්වන්න සමුපකාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site