IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වාසුදේවටත් කොරෝනා

ජල සම්පාදන හා ජලප්‍රවාහන අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ.



අදහස් (52)

වාසුදේවටත් කොරෝනා

seram Monday, 11 January 2021 05:20 AM

225 ටම හැදෙයි...

:       1       53

නන්නාදුනන හාදයා Monday, 11 January 2021 07:47 AM

හැදෙයි නොවෙයි, හැදේවා...!!! ඊට පස්සේ... අලුත් ඡන්දයක්. උගත්, බුද්ධිමත් රටට ආදරේ වංචා, දූෂණවලට නම නොගෑවුණු අලුත්ම මුහුණු.. රටට අලුත්ම යුගයක්... ස්තුතියි කොරෝනා...!!!

:       8       71

kamal Monday, 11 January 2021 05:20 AM

ඇති යාන්තම්... අන්තිමට කුණු ටික හේදිලා යන ලකුණු... ඕකනේ කිව්වේ හැම කලු වලාවකම රිදී රේඛාවක් තියෙනවා කියලා.

:       4       111

thusharaMonday, 11 January 2021 06:32 AM

ඒ කතාවට නම් කටට ධම්මික පැණිය දාන්න වටිනවා.

:       3       73

රට වැසියා Monday, 11 January 2021 05:33 AM

බය වෙන්න දෙයක් නැ, මේසන් බාස් පැනිය තියෙනවානේ, පැණිය සමාජගත කිරීමේදී මේ වාසුදේව උන්නැහේත් පෙරමුණ ගත්ත කෙනෙක්නේ... පැණියෙන් එතුමාට සුවවේවා කියා ප්‍රාර්ථනා කරමු...!

:       8       70

Kasun Monday, 11 January 2021 05:44 AM

ආනේ... එතකොට ඔක්කොටම කොරෝනාද?

:       2       41

sugath Monday, 11 January 2021 05:51 AM

ප්‍රමාද වෙලා හරි කොරෝනා නිවැරදි මාර්ගයේ ගමන් කරනවා...

:       3       98

thushara Monday, 11 January 2021 05:54 AM

නිධන්ගත රෝගත් ඇති නේද සර්ට?

:       2       71

සමිත සේනක අලුත්ගමගේ. Monday, 11 January 2021 05:56 AM

මෙතුමා නේද අර මේ රටේ මිනිසුන්ට කොරෝනා පිටරට එන්නත් එපැයි කිව්ව කෙනා. දැන් මෙයාට කොහොමහරි එන්නත ගෙනත් දේවි. අර පැණියත් පාර්ලිමේන්තු ගෙනැවිත් මේ අය පානය කරා නේද..?

:       2       74

Dinesh Monday, 11 January 2021 06:31 AM

ඉක්මන් සුවය ලැබේවා...!!! 

:       77       16

bandaMonday, 11 January 2021 02:59 PM

මේ ගොල්ලන්ට ඉක්මණින්ම යන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.

:       1       13

Don perera Monday, 11 January 2021 06:38 AM

හොඳ පුවතක්...

:       2       50

පිටිගල මිලානෝ Monday, 11 January 2021 06:53 AM

කාලෙකින් අහන්න ලැබුනු හොඳ පුවතක්....

:       1       69

C.K.Lankaputhra Monday, 11 January 2021 07:27 AM

මෙතුමාට හැදිලා තියෙන එක අලුත් කෝවිඩ් ප්‍රභේදයක්ලු. ඒකට කියන්නේ ලෙෆ්ටිස්ට් කෝවිඩ් කියලලු. ඒ මහතා කිව්ව විදියට අවුරුදු දහස් ගණනකට ඉස්සර, පැණි බෙහෙත් වලින් කොරෝනා සනීප කරලා තියනවලුනේ... ඉතින් මෙතුමා පැණියෙන් රෝගය සනීප කරගනී.

:       2       43

Rata Perata Monday, 11 January 2021 07:30 AM

මේ දාලා තියෙන අදහස් බලලා හරි මේ අමන දේශපාලකයින්ට නම් කොරෝනා හැදෙන එක වළකන්න බැහැ. ව්‍යසනයකදී, අනේ හොඳයි කියලා අහගන්න තත්වයට පහළ වැටෙන්න ඕනේ නැහැ. මෙයා විතරක් නොවේ. බොහෝමයක් දේශපාලකයෝ...

:       0       54

rocky Monday, 11 January 2021 07:37 AM

රටට, ජාතියට සත පහක වැඩක් නොකළ, එමෙන්ම සාමාන්‍ය ජනයා රවටාගෙන බලයට පැමිණෙන කාට හෝ පන්දම්වලින් ජාමෙ බේරගන්න මේ ජනතා ද්‍රෝහීන්ට මෙහෙම වෙනවා තමයි.

:       2       51

mihira Monday, 11 January 2021 07:46 AM

හොරාකාපු අය පරිස්සමින් කොරෝනා කෝල්වලට, පගාවට යටවෙන්නේ...

:       1       37

කොරෝනා Monday, 11 January 2021 07:50 AM

මම අවුරුද්දක්ම බලාගෙන හිටියා. මේ රට තිබුණාටත් වඩා පහළටම වැටුණා. අන්තිමට මම වැඩ පටන්ගත්තා. දැන් ඉතින් ඔය මොන පැණිය ගැහුවත් 225ම කෙලවලා තමයි මම නවතින්නේ...

:       2       37

sunil - gampahaMonday, 11 January 2021 09:12 AM

තැන්ක්යූ කොරෝනා මගේ මිත්‍රයා. කට්ටියටම හරි එහෙනම්. ගම්පහ ඉන්න තඩියාටත් හැදිලලු නේද...?

:       2       35

වාසු Monday, 11 January 2021 07:55 AM

කවුද කිව්වේ මට කොරෝනා කියලා..? මට ඇති කොරෝනාවක් නැහැ...

:       2       18

karuMonday, 11 January 2021 09:08 AM

නැහැ බැහැ නොකියා ලැහැස්තිවෙන්න යන්න.

:       3       22

ranjith Monday, 11 January 2021 07:57 AM

මොකද පැණි බීලා ගොඩයන්න බැරි වුණාද? ජනතාව ගොනාට අන්දන්න හොඳ නැත.

:       1       23

dhammika ramanayaka Monday, 11 January 2021 07:58 AM

අනිච්ඡාවත සංඛාරා..!!! සංසාරෙ දුකයි. හැමෝම මියයනවා...

:       1       26

සේනක Monday, 11 January 2021 08:13 AM

මේ පහළ වෙන්න යන්නේ, ලංකාවට සුබ කාලයක්ද?.

:       1       27

chandana Monday, 11 January 2021 08:21 AM

225 ගේම ආදාහන වලට සැහෙන ගෑස් ප්‍රමාණයක් අවශ්‍ය වෙන නිසා ගෑස් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න.

:       1       32

karu Monday, 11 January 2021 08:34 AM

චන්දන, මගේ ගානේ ගෑස් ටැංකි 10 ක්...

:       1       26

athula Monday, 11 January 2021 08:50 AM

දන්නේ නැති නිසා අහන්නේ.. මොවුන්ව මේ ගමන්ම යවන්න බැරිද.?

:       1       22

ravinMonday, 11 January 2021 09:06 AM

යනවා ෂුවර්, වලපල්ලටම...!!! කට්ටියම කරලා තියෙන පව් වලට... රටේ මිනිස්සුන්ගේ ශාපවලට...

:       1       22

de silva Monday, 11 January 2021 08:57 AM

මිනීමරුවන්ට මනාප දෙන්න කියමින් ජනතාවට කන්නලව් කරන මෙවැනි අය වඳවෙලා යනවා නම් රටේ වාසනාවක්...

:       1       25

ranjithMonday, 11 January 2021 01:57 PM

ජනමතය විකෘති කරලා මිනීමරුවන් ගොඩගන්න හදන පාපයද මේ?

:       0       13

Asanka Monday, 11 January 2021 09:02 AM

අනේ හොඳයි 226ටම හැදිලා.. ලංකාවට හොඳ කාලයක් උදාවේවා..!!!

:       1       20

kap Monday, 11 January 2021 09:08 AM

නියම කමෙන්ට්ස් ටික... හිනා කාලා මැරෙනවා.

:       1       31

Prabha Monday, 11 January 2021 09:31 AM

මේ ඔක්කොම පැණිය ප්‍රමෝට් කරාට බීලා නෑ වගේ.

:       0       19

දයාන් Monday, 11 January 2021 09:37 AM

වයෝවෘද්ධ ඔබට දමා ඇති කමෙන්ට්ස් ගැන පුදුම විය යුතු නැත. ඔවුන්ට ද ඔබ වයසේ පියවරුන් සිටිය හැක . ඒත් මේ අපේ රටේ හැටිය... ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා' යි හදවතින්ම ප්‍රාර්ථනා කරමි... බුදු සරණයි ...!!!

:       51       11

Raveendra Monday, 11 January 2021 09:55 AM

මේ කමෙන්ට්ස්වල හැටියට නම් ඔය ඇමතිවරු පාර්ලිමේන්තු එන්න විදියක් නෑ. හැබැයි ඡන්දයක් එද්දී ඔය ඔක්කොම අමතකයි කට්ටියට. ටකරං වලට, ප්ලාස්ටික් පුටු වලට, වැසිකිළි පෝච්චියකට රැවටිලා ගිහින් උඩින්ම මනාප දීලා පාර්ලිමේන්තුවට යවනවා. මේ මැති ඇමතිවරුම ජනතාවට චෝදනා කළා.. ජනතාවගේ කිසිම පරෙස්සමක් නෑ. ඒ නිසයි කොරෝනා පැතිරී යන්නේ කියලා. ඉතින් සාමාන්‍ය මහජනතාවට වඩා බොහොම පරිස්සමෙන් වගකීමෙන් හැසිරෙන මේ අයට කොරෝනා ආසාදනය වුනේ කොහොමද කියලා හොයලා බලන්නම වටිනවා. ඔක්කෝටමත් වැඩියෙන් කියන්න තියෙන්නේ ඇයි? මේ කිසි ඇමැති කෙනෙක් යුද හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය නොවී මුදල් ගෙවා පවත්වාගෙන යන හෝටල් තුළ නිරෝධායන වෙන්නේ.. කොරෝනාව ගරානාවක් කරන් තම තමන්ගේ මඩි තර කරගන්න තක්කඩි රැළට මහජනතාවට හෙන ගැසුවත් වගක්වත් නැති බව දැන්වත් අවබෝධ කර ගත යුතුයි. පාර්ලිමේන්තු පොකුර අඟහරු ලෝකයෙන් ආවාදැයි හමුදාපතිතුමාගෙන් අසා දැනගැනීමටත් මෙය හොඳම වෙලාවයි. මක්නිසාදයත් එතුමාට අනුව කොරෝනා තවමත් සමාජගත වී නැත...

:       0       29

sachithMonday, 11 January 2021 11:27 AM

ඔබතුමා ලංකාවේ තිත්ත ඇත්ත කියලා තියෙන්නේ... ඔබතුමාට පොඩි වැරැද්දක් වෙලා තියෙනවා. අපේ කට්ටිය ටකරමට, පුටුවලට නොවේ ඡන්දෙ දෙන්නේ.. රට, ජාතිය බේරගන්න තියෙන අන්තිම අවස්ථාව බේරගන්න..

:       7       6

parakkramaMonday, 11 January 2021 12:54 PM

කරපු මෝඩකම්ම වහගන්න පච කෙළින්නේ නැතිව හිටියා නම් හොඳයි. දැන් රට බේරාගත්තනේ... බම්බුව තමයි...

:       2       15

සමිත සේනක අලුත්ගමගේ Monday, 11 January 2021 10:05 AM

"මේසන් බාස් පැණිවල නැති ගුණද ගයා.. මහ අරගල කළේ රජවාසල තුළදී මෙයා .. බොරුව වෙනුවෙන්ම කළ වැඩ ඉවත ගියා .. ඔහුටද කොවිඩ් ආවා නිසි කලට සොයා ..

:       2       11

shantha Monday, 11 January 2021 10:21 AM

දයාන්, අපිටත් පියවරුන් සිටිති. නමුත් අපේ පියවරුන් වමට සිග්නල් දමලා රටේ මිනිසුන් මුලාකරලා දකුණට හරවන පාවාදෙන්නන් නොවෙති. ඔවුන් දකුණට සිග්නල් දැම්මොත් දකුණට, වමට සිග්නල් දැම්මොත් වමට. මේ වගේ හැබිචෝල් රස්තියාදු කාරයින්ගෙන් රටට සිදුවුනේ මොනවද?

:       2       17

බද්රානි Monday, 11 January 2021 10:24 AM

කොරෝනා වයිරසයටත් වඩා භයානක මේ දේශීය සමාජ වයිරසයට, කොරෝනා වයිරසය කොහොම ඇටෑක් කරයිද මන්දා? දැන් කොරෝනා වයිරසය සමාජ සත්කාරයකට අතගහලා වත්ද කියලයි මම මේ කල්පනා කරන්නේ?

:       1       10

නන්නාදුනන හාදයා Monday, 11 January 2021 11:32 AM

ඔබ හරි, මේ කොරෝනා වයිරසයේ අලුත්ම ප්‍රභේදය. සමාජ සත්කාරක ප්‍රභේදය තමයි. අපි වගේ කාටවත් කරදර නොකරන, මහජන දේපළ හොරකම් නොකරන, බොරුවෙන් ජනතාව මුලා නොකරන, අනාචාරයේ නොයන,.. අයට මෙයින් අබමල් රේණුවකවත් කරදරයක් නැත. හැබැයි දියවන්නාවේ ඉන්න හොර නරි 225 ඇතුළුව මේ රට හූරාගෙන කන මොලේ අමාරුකාර හොර පිස්සන් ඔක්කෝටම වැඩ වරදිනවා. කට්ටියටම යන්න වෙනවා. අවීචියටම..!!! සමහරවිට එකම සෑයක ආදාහනය කරන්නත් බැරි නැහැ. මොකද එකඑකාට වෙන වෙනම ගෑස් නාස්ති කරන්න ඕන නැහැ.

:       0       8

chandima Monday, 11 January 2021 11:32 AM

ගිහින් රනිල්වත් ඉඹලා එන්නකෝ..

:       7       7

Surain Monday, 11 January 2021 11:40 AM

මෙයා තමයි අපේ එන්නත දැන්ම ඕනෑ නැහැ කිව්වේ...!!! ඉතින් ඔය එන්නතත් අරන්ම යන්න.

:       0       12

wimal Monday, 11 January 2021 02:57 PM

මේ රටේ අහිංසක මිනිස්සු ටික බේරිලා. මිනිස්සුන්ගේ මුදලින් යැපෙන ඔය නඩේ චුතවෙලාම යන්න ඕනෑ.

:       0       8

wasuliya Monday, 11 January 2021 03:25 PM

කවුද බොල මට කොරෝනා කියන්නේ? දොස්තර කෙනෙක්ද? කොන්දොස්තර කෙනෙක්ද?

:       1       10

bandaraMonday, 11 January 2021 05:35 PM

වාසු ,අපිට හරියටම කියන්න බැහැ ඔයාට කොරෝනාද කියලා. හැබැයි කාලයක ඉඳන් උමතු රෝගය තිබුණා. ඒ බව කවුරුත් දන්නවා.

:       0       2

Dasa P Monday, 11 January 2021 06:31 PM

එන ආත්මයේදීවත් වයසේ හැටියට මේවා එපා කියන්න මොලේ පෑදේවා...!!! 

:       1       2

kalyani Tuesday, 12 January 2021 01:35 AM

වාමාංශිකයෙක් නිසා රුසියාවේ එන්නත තමයි මේ ගොල්ලන්ට අල්ලන්නේ. ඒකත් අපිව රවටන්න ඇමෙරිකාවේ එන්නතට රුසියාව ලේබල් අලවලා මාධ්‍ය සංදර්ශනයක් නොකළොත් තමයි පුදුමේ. අපි දැනගන්න කැමැතියි පංචායුධ කුමාරයා ගැන තොරතුරක් නැද්ද?

:       1       1

anison Tuesday, 12 January 2021 01:39 AM

චීනයෙන් ලංකාවට දුන් ඉහළම ආධාරය ස්තුතිපූර්වකව පිළිගනිමු.

:       2       13

Nihal Tuesday, 12 January 2021 02:26 PM

2021 වසර ආරම්භයේ ඉඳලම සුබයි වගේ. තව තවත් මෙවැනි සුබ ආරංචිම දිනෙන් දින අහන්න ලැබේවා...!!! මේ අයගේ ආදාහනයන් බලාගන්න තිබුණා නම් දෑස් දල්වාගෙන බලාගෙන ඉන්නවා නියතයි.

:       1       3

Kuma Tuesday, 12 January 2021 02:28 PM

මම අරන් ආව රතිඤ්ඤා ටික පත්තු කරගන්න ඉඩ ලැබේවා...!!!

:       1       4

chandima Tuesday, 12 January 2021 10:08 PM

කොරෝනාත් එහෙනම් දෙයියන්ගේ ලෙඩක් තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 123 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 712 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 587 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 538 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 275 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 714 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site