
(සිතුම් චතුරංග)
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ වන්නි මැතිවරණ කොට්ඨාසයේ ඡන්දය ප්‍රකාශ කිරීම 74% ඉක්මවා ඇති බව වන්නි මැතිවරණ තේරීම්භාර නිලධාරී එස්.එම්.සමන් බන්දුලසේන මහතා පැවසීය.
වන්නි මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථාන 341 දී ඡන්දය විමසීම සාමකාමීව සිදුවූ බවත් සවස 04.00 වන විට මෙම ප්‍රතිශතය වාර්තා වූ බවද පැවසීය.
වවුනියාව දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීම 72% වන අතර මුලතිව් දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම 74 % වූ බවද කීය.
මන්නාරම දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම 76% වන බවද වන්නි මැතිවරණ තේරීම්භාර නිලධාරීවරයා සඳහන් කළේය.
ඡන්ද මධ්‍යස්ථාන තුලින් රැගෙන එන ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත බාරදීමෙන් පසුව ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරීන් , භාරගැනීමේ නිලධාරීන් හා දේශපාලන පක්ෂ නියෝජිතයින් ඉදිරියේ එම මධ්‍යස්ථාන මුද්‍රා තැබීම සිදුකරන බවද කීය.
ඡන්ද පෙට්ටි සමඟ එලෙස මුද්‍රා තබන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන අද (5) උදෑසන 07.00 ගණන් කිරීම ආරම්භ කරන බවද දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 30
106
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වවුනියාවේ ඡන්ද ප්‍රකාශය සියයට 74 ඉක්මවයි
නොකවුට් Wednesday, 05 August 2020 04:51 PM
රිෂාඩ් බදුර්දීන්ගේ සෙට් එක දාන්න ඇති... ඒකයි මන්නාරමේ ඔච්චර වැඩි...