IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වරාය සේවකයෝ තාවකාලිකව වර්ජනය අත්හරිති

(නිමල කොඩිතුවක්කු)
 
වරාය සේවකයෝ  අරඹා තිබූ වැඩ වර්ජනය තාවකාලිකව නවත්වා ඇතැයි  වෘත්තීය සමිති එකමුතුව කියයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවක් හේතුවෙන් තාවකාලිකව වැඩ වර්ජනය නැවැත්වීමට පියවර ගෙන තිබේ.

චීනයෙන් ගෙන් වු ගැන්ට්‍රි දොඹකර 3 ක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීම හේතුවෙන් වෘත්තීය සමිති 23කට අයත් කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව අද උද්ඝෝෂණයක් ඇරැඹුහ.



අදහස් (3)

වරාය සේවකයෝ තාවකාලිකව වර්ජනය අත්හරිති

Hafeel Thursday, 02 July 2020 11:54 AM

සමහරු කිව්වනේ දැන් පත්වෙලා ඉන්නේ කෙළින් වැඩ කරන නායකයෙක් කියලා. කෝ ඉතින්? MCC ගිවිසුමත් අත්සන් කරන්න ලකුණු දැන් පේන්නේ... කලින් ආණ්ඩුව ගිවිසුමට කලින් මුදල් ගත්තයි කියලා එ්කට හේතුත් කියලා. මේ පාලකයින් දෙගොල්ලන්ම පාට විතරයි වෙනස්. එකම ප්‍රතිපත්තිය. අද මේ රට ඉන්දියාවේ, චීනයේ සහ ඇමරිකාවේ පාපන්දු පිට්ටනිය බවට පත් වෙලා.

:       0       0

Demuni Uduwara Thursday, 02 July 2020 01:52 PM

වරාය යනු අවදානමට ලක්විය හැකි ස්ථානය, ඔවුන්ව ආරක්ෂා කරන්න.

:       0       1

Nalaka Friday, 03 July 2020 02:54 AM

කොහෙද වර්ජනය අතහැරලා තියෙන්නේ...? වරායට ගියා කොහෙවත් වැඩ කරන්නේ නෑ. තුන්දෙනෙක් තාම උඩ... මිනිස්සුන්ගේ රස්සාවල් කීයක් නැතිවෙනවද? නැගෙනහිර පර්යන්තය දුන්නම... රටේ කෑලි වෙන රටවලට දෙනවා. ඔහොමද වගකිවයුතු මාධ්‍ය හැසිරෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 260 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site