IMG-LOGO

වනජීවී ඇමැති වැඩ අරඹයි


(ළහිරු හර්ෂණ)

නව රජයේ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස ආර්.එම්.සී.බී.රත්නායක මහතා අද(14) රාජගිරියේ පිහිටි වනජිවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශයේදී ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් රාජකාරි ආරම්භ කළේය.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා මහතා, අමාත්‍යවරයාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයෝ, හිතවත්හු සහ අමාත්‍යාංශ කාර්යමණ්ඩලයේ පිරිසක්ද එක්ව සිටියහ.



අදහස් (3)

වනජීවී ඇමැති වැඩ අරඹයි

විජයකීර්ති Friday, 14 August 2020 07:35 AM

පළමුව ගරු ඇමතිතුමාට සුබ පතන අතර එක් ඉල්ලීමක් කිරීමට කැමැතිය. එනම් ස්වාභාවික අාපදා හෙවත් වැසි හා සුළං හේතුවෙන් ඉදිරී වැටෙන කොස් ආදී ගස් අයිතිකරුන්ට කපා ගැනීමට අවශ්‍ය අවස්ථාවන්හි බලපත්‍ර සඳහා දැඩි වෙහෙසක් ගැනීමට සිදුවේ. ගස් කැපීමටත්, ඉරාගැනීමට ප්‍රවාහනයටත් නැවත අයිතිකරුගේ නිවසට ගෙනයාමටත් අවශ්‍ය බලපත් ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් ග්‍රාම නිලධාරින් ළඟටත් අවස්ථා 10කට වැඩි වාර ගණනක් යාමට සිදුවේ. ගසක් ඉදිරී වැටීම අයිතිකරුට පාඩුවක් වුවත්, බලපත්‍ර ලිපිකරු සතුටුකළ නොහැකිවූවානම් ලියා ඇති බලපත්‍රය නිරෝධායනය කිරීමට කටයුතු කරන අවස්ථා අනන්තවත් සිදුවේ.. ගරු ඇමතිතුමණි අසරණයින් තවත් අසරණ කරන මෙම ගැටළුවට විසඳුමක් ලබා දෙන්න..

:       0       1

pradeepa Friday, 14 August 2020 08:12 AM

මේ සැරේවත් වනඅලි ඉෂූ එක විසඳෙයිද? දැනට වසර 75ක ඉඳන් මේගොල්ලන් දෙපළ ඕවා පාලනය කළා. ඒත් තාම මිනිස්සු මැරෙනවා අලි ගහලා.

:       0       0

Sadin bayiyaFriday, 14 August 2020 11:33 AM

ඒකට වෙනම ඇමැතියෙක් ඉන්නවා. ‘අලිවැට ඇමැති‘ විමලවීර දිසානායක.. අලියෙක් අලිවැට පෙරලුවොත් එහෙම අලි අවුලක් වෙන්නේ. අමාත්‍යාංශ 2ක ප්‍රශ්නයක් ඒක විසඳන්න විද්‍යාත්මක ක්‍රමවේදයකට අමාත්‍යාංශ වෙන්කරපු වැඩකාරයාම ඉතින් මැදිහත් වෙන්න ඕනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 245 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 774 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1197 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site