( තිළිණි ද සිල්වා )
විදෙස් සංචාරකයින් ඇතුළු සියලුම වාණිජ ගුවන් යානා සඳහා ලබන 21 වැනිදා රටේ සියලුම ගුවන්තොටුපොළවල් සම්පූර්ණයෙන්ම විවෘත කෙරෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (05) පැවසීය.
සංචාරක අමාත්‍යාංශෙය් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට ඒක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටිෙය්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන 23 වැනිදායින් පසුව කොරෝනාවෙන් පිරී ඉතිරී යයි.
ජර්මනිය වහපු එක දීර්ඝ කරයි. ලංකාවට ප්‍රතිඵල ලැබෙයි.
ලංකාව අරියි, ජරිමනිය වහයි... දැන් සැපද?
දෙවැනි රැල්ලෙන් වවාගෙන කාලා 3 වැනි රැල්ලෙන් රටම ඉවර කරන්න අපේ සර් ලෑස්ති වෙනවා.
ලෝකයේ රටවල් වහද්දී මේ අය ඒවා අරිනවා. බලන්නකෝ ලොකු හාමුදුරුවනේ..?
අනේ හොඳයි... ලංකාවට එන්න පුළුවන් නම්.. මේ හිරවෙලා ඉන්න අපිට...
දැන් මේ කී වෙනි වතාවටද අරින්නේ... ගිය මාසෙත් විවෘත කළා නේද?
ජය වේවා ජනාධිපතිතුමනි, රට විරුවන්ට ලංකාවට එන්න සලස්සපු එකට ඔබට පින්...
කෝ අපේ රටවිරුවා... ? රට පාලනය කරන්නේ කවුද?
එංගලන්තය සහ ජර්මනිය වහයි. ලංකාව අරියි. ජනතාව අවදානමේ නේද? කවුද රටට වගකියන්නේ... සජිත්ද?
තිලක් ඕක අහන්න දෙයක්ද? ඒක කොමිස් තමයි.
ඡන්දෙට ආවා වගේ සිංහ කොඩි දාගෙනම එන්නකෝ කට්ටිය... එහෙම හොඳයි නේද පොඩි හාමුදුරුවනේ...?
ඡන්දෙට ආපු විදිහ තමයි ... එන්න සිංහ කොඩි වන වන ඇවිත් දින 14ක් හෝටලේට ලක්ෂ ගණන් දෙන්න සැපද?
තිලක් ..., එක රටක්... කොමිස් පුරයක්... සැප කණෙන් බේරෙනවා.
නමුත් ශ්‍රී ලන්කන් ගුවන් ටිකට් එකක් යුරෝපා රටවලට යූරෝ 2000යි. රුපියල් 460000... රට විරුවනි, සැපද?
විවෘත කළාට විතරක් මදි.. විදෙස් ශ්‍රමිකයින්ට නිවෙස් තුළ නිරෝධායනය වෙන්න පහසුකම් සලස්වන්න. හෝටල් නිරෝධායනයට ඔවුන් අතේ මුදල් නැත.
සල්ලි කාරයාට සහ බලපුළුවන් කාරයින්ට ගුවන් තොටුපළ දැනුත් ඇරලා. වහලා තිබෙන්නේ දුප්පත් විදේශ ශ්‍රමිකයාට පමණි. තොණ්ඩමන්ට, උදයංගට සහ සාමාන්‍ය මනුෂ්‍යයාට කොරෝනා නීති 2කි.
මේ ආණ්ඩුවේ වියතුන්ගෙන් පිරිලා ඉන්නේ... ඒත් තවම බැරිවුණා විදේශ ශ්‍රමිකයින්ට වියදම් අඩු නිරෝධායන පැකේජ් එක හදන්න අපිට ලොකු මෙනියු ඕනෑ නැහැ.
ගේම අත්හැරලා වගෙයි...
රට විරුවා රව වැසියා අනාථයි. ඒත් මැතිවරණයකදී මෙවර 5/6ක් දේවි කියා සැකයි. මේ රටේ මිනිස්සු...
රට විරුවාට උණ ගන්න වැඩ වෙනවා අපේ හාමුදුරුවනේ...!!!
ඉන්න රටක රැකියාවක් කරගෙන මුදලක් හරි හම්බ කරගෙන ඉන්නේ නැතිව, උඩ පැනගෙන, කොඩි අරගෙන ලංකාවට ඇවිත් පවුල් පිටින් ඇවිත් අපේ සර්ට ඡන්දෙ දීපු එකේ ආනිශංස රට විරුවන්ට මාස කිහිපයක් තුළම ලැබී ඇත.