IMG-LOGO

රමසාන් උත්සවය හෙට

( මොහොමඩ් ආසික්)

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද (23)වනදා සවස් කාලයේ  නව සඳ දර්ශනය වීම තහවුරු වී ඇති බැවින් මෙරට මුස්ලිම් ජනතාව හෙට (24) රමසාන් උත්සවය සමරන බව කොළඹ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය  ප්‍රකාශයට පත් කර තිබේ.

පුරා මාසයක කාලයක්  උපවාසය රැකීමෙන් අනතුරුව මුස්ලිම් ජනතාව හෙට 24 වනදා රමසාන් උත්සවය සමරති.

කෙසේ නමුත් මෙවර  ලොව පුරා ව්‍යාප්තව පවතින කොවිඩ්  19 වසංගතය පාලනය කිරිම සඳහා රජය මෙන්ම  සෞඛ්‍ය අංශ  ලබා දී ඇති උපදෙසවලට අනුකුලව තම තමනගේ නිවෙස්වල  සිට   පමණක් රමසාන් උත්සවය සමරන ලෙසත්  මුස්ලිම් වියතුන් මුස්ලිම්  ජනතාවගෙන් ඉල්ලා සිටිති.



අදහස් (4)

රමසාන් උත්සවය හෙට

Kamal Sunday, 24 May 2020 12:36 AM

ඔබ සැමට සුභ රාමසාන් උත්සවයක් වේවා!

:       40       84

Samitha Senaka Aluthgamage. Sunday, 24 May 2020 02:53 AM

ඔබ සැමට සුභ රාමසාන් අවුරුද්දක් වේවා !

:       70       131

wijeSunday, 24 May 2020 10:45 AM

රාමසාන් උත්සවයට සුබපැතුම් එකටත් අන්ලයික් කරන අශිෂ්ට සමාජයකයි අපි ජීවත් වෙන්නේ... ලංකාව ගැන ගොඩක් දුක හිතෙනවා සහෝදරයා...

:       0       35

rihan Tuesday, 26 May 2020 05:41 AM

සුබ පැතුමක් කියන එක මොකක්ද කියලා නොතේරන අයත් අපි අතර සිටීමත් කණගාටුවට කරුණක්. සුබ පැතූ නොපැතූ සියලු දෙනාට හෘදයාංගමව ස්තූති කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 779 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1200 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site