(නිමල් ලන්දගේ)
ඝාතනය කරන ලද රත්ගම ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනාගේ ජංගම දුරකතන දෙක දික්වැල්ල නගරය ආසන්නයේ ඇති නව බෙලිඅත්ත මාර්ගයේ සපත්තු පාළම අසළ කලපුවට දමා තිබියදී ගාල්ල නාවික හමුදා කඳවුරේ කිමිදුම්කරුවන් යොදා අද (03) සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පවසයි.
මෙම දුරකතන එම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ බවට ඉමි අංකය සැසඳීමෙන් තහවුරු වූ බව එහි සිටි නිලධාරියකු පැවසීය .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාවික හමුදාවට ගොඩක් ස්තුතියි... මොබයිල් හොයලා දුන්නට. සුපර් ඩියුටි. දෙවි පිහිටයි.
සුදු වෑන් කාලේ කෑමොර දුන්නු අය නිහඬ මොකද?
ගොඩාක් දිග ඇදෙන කතාවක් වගෙයි.
අපරාධ කරලා යහතින් ජීවත් වුණු මිනිහෙක් ලොවේ නැත...
මම ලලිත්... මාතර මම පසුගිය ඡනාධිපතිවරණය වෙලාවේ අරලිය ගහ මන්දිරයට 2014 10 13 දින ලිපියක් යවන ලදී.. කුණුකසල ගැටළුවට අලිමිනිස් ගැටළුවට වල්නාශක වලට විකල්පයක්... ලන්ච් සීට්වලට විකල්පයක් මදුරු ගැටළුවට පිළිතුරක්... වාහන තදබදයට පිළිතුරක්.. එම ලිපිය නිසා මාව මරන්න මගේ වටේ කැරකි කැරකී හිටපු කණ්ඩායම තමයි රත්ගම තරුණයන් දෙදෙනා පොළව යටට යැව්වේ... මම පොලිසියට පැමිණිල්ල දාන්න ගියවිට මගෙන් විමසුවට පැමිණිල්ල ලියාගන්නේ නැති බව මට තේරුණා. මම 119 අමතා කිව්වා පසුව ලියාගත්තා. දැන් ඒ අය මාව කොටු කරගන්න වැඩේ වේගවත් කරලා මට උදව් කරන්න.
ලිලිත් මහත්මයා ඔබේ ලිපිය කියෙව්වේ හරිම කලකිරීමකින්. ඒ මොකද ඔබ වගේ බුද්ධිමත් මිනිසුන්ට ඇයි අපේ රටේ තැනක් නැත්තේ? විදේශ රටවල බුද්ධිමතුන්ට සමාජේ ඉහලට යන්න අත දෙනවා. අපේ රටේ ඇත්ත කතා කලොත් වෙඩි තියල මරනවා. ඒක තමයි පුළුවන් මිනිස්සු පිටරටවල් වල පදිංචි වෙන්නේ! ලලිත් මහත්මය තවත් පාඨකයෙක් ඔබට කළ දැනුවත් කිරීම ඉතාම වැදගත් ඒ අනුව බුද්ධිමත්ව කටයුතු කරන්න. ඔබට ශ්‍රී දළදා හිමි රැකවරනයි..
බොහෝ දේවල් සඳහන් කළ යුතුයි. නමුත් වර්තමානය සත්‍ය යටපත් කරන මුග්ධයින්ගේ දෙව්ලොවක් වී ඇත.