මලීෂා ගුණවර්ධන
යාපනය දිස්ත්‍රික්කයට පනවා තිබූ ඇදිරිනිතිය නැවත දැනුම්දෙන තුරු දිර්ඝ කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශ නිවෙිදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් යාපනයට දිස්ත්‍රික්කයට පමණක් නැවත දැනුම් දෙනතුරැ ඇදිරිනිතිය දිර්ඝ කර තිබේ.
මන්නාරම ,මුලතිව් ,කිලිනොච්චිය,වවුනියාව සහ යාපනය දිස්ත්‍රික්ක වලට පනවා තිබු ඇදිරිනිතිය හෙට (27) උදැසන 6 ට ඉවත් කිරීමට නියමිතව තිබිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
යාපනය දිස්ත්‍රික්කයට යළි දැනුම් දෙනතුරු ඇඳිරිය දිගු කරයි
sandun Thursday, 26 March 2020 06:47 AM
කෝ මේ විග්නේශ්වරන්...?