
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (16) පස්වරුවේ තවත් 49 ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව අද දිනට පමණක් වාර්තා මුළු සංඛ්‍යාව 110 කි.
මෙම 49 දෙනා අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 35 ක් ද, ආශ්‍රිතයින් 14 ක් හඳුනාගෙන තිබේ.
ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1899 කි.
COMMENTS