IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මැතිවරණ කොමිසමට පැමිණිලි 1618 ක්

(ඉන්දිකා රාමනායක)

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට  පත් කළ දිනයේ සිට  මේ දක්වා  ජාතික මැතිවරණ  පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට හා  දිස්ති‍්‍රක් මැතිවරණ පැමිණිලි  කළමනාකරණ  මධ්‍යස්ථානයට  මැතිවරණ පැමිණිලි 1618 ක්  වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙම පැමිණිලි අතර  ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධ පැමිණිලි 14 ක්,  නීති උල්ලංඝණය කිරීම සම්බන්ධ පැමිණිලි 1537 ක්,  වෙනත් පැමිණිලි 67 ක් වශයෙන් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිසම කියයි.

ජාතික මැතිවරණ  පැමිණිලි කළමනාකරණ  මධ්‍යස්ථානයට 555 ක් හා දිස්ති‍්‍රක් මැතිවරණ පැමිණිලි  කළමනාකරණ  මධ්‍යස්ථානයට  1063 වශයෙන් මෙම පැමිණිලි ලැබී ඇත.  



අදහස් (1)

මැතිවරණ කොමිසමට පැමිණිලි 1618 ක්

Sujeewa Friday, 25 October 2019 01:56 PM

කරුණාකර මේ සිද්ධීන්වලට සම්බන්ධ පක්ෂ අනුපාතය පල කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 927 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site