( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බණ්ඩාරගම අටුලුගම මාරාව උප තැපැල් ස්ථානාධිපතිනිය හා ඇයගේ බාල පුතුට කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදනය වි ඇති බවට වෛද්‍ය වාර්තා වලින් සනාථ වී ඇතැයි බණ්ඩාරගම සෞඛ‍්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.
මේ වන විට එම උප ස්ථානාධිපතිනියග්ගේ ස්වාමි පුරුෂයා වැඩිමල් පුතු හා දියණිය නව කොරෝනා වෛරසය ආසාදනය වී අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛය කාර්යාලය කියයි.
මේ වන විට කලුතර දිස්ත්‍රික්කයේ කොරෝනා නව වයිරසය ආසාදිත රෝගීන් 19 ප්‍රතිකාර ලබන අතර එයින් 7 දෙනෙකුම බණ්ඩාරගම සෞඛ‍්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් මේ අය අල්ලලා ඇරපු ලියුම් සහ භාණ්ඩ අල්ලපු කට්ටියට මොකද වෙන්නේ,