(රංජන් කස්තුරි)
රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා යුද , නාවික සහ ගුවන් හමුදා යෙදවීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.
හදිසි නීතිය ඉකුත් 22 වැනි දිනෙන් පසුව දීර්ඝ නොකළ හෙයින් මෙම පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
(රංජන් කස්තුරි)
රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා යුද , නාවික සහ ගුවන් හමුදා යෙදවීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.
හදිසි නීතිය ඉකුත් 22 වැනි දිනෙන් පසුව දීර්ඝ නොකළ හෙයින් මෙම පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
COMMENTS
26 වෙනි සඳුදා වෙනකොට මොකක් හරි වෙන්නයි යන්නේ. "බල සුභ නිමිති පෙර මඟ නැකතටත් වැඩී "
දැන් සමහරු එක එක කට්ටිය දාල කරන්න හිටපු එක එක දේවල් කරගන්න අපහසු වෙනවා. එක නිසා එක එක දේවල් කරන්න කියන්න පටන් අරන්. එකත් එක එක එක්කෙනා ලව්ව තමයි කියවන්නේ.
ඉතාමත්ම හොද තීරණයක් ජනාධිපතිතුමනි ඔබට අපගේ ගෞරවය.
දැන් කොහොමද මේ නිලධාරීන් ආරක්ෂක රාජකාරි කරන්නේ? මුහුණු ආවරනයටවත් තහංචියක් දාන්න තවම බැරිවුනුකොට. අමතක කරන්න එපා. මරාගෙන මැරුණු නවදෙනාගෙන් එක්කෙනෙක් ගැහැනියක් බව.
එතකොට පොලිසිය තියෙන්නේ පොල්ගාන්නද ?
යුද්ධ හමුදාවට සිවිල් පාලනය පිළිබඳ මනා අවබෝධයක් තිබේද, යුධ භටයින්ට මෙතෙක් එවැනි මනා පුහුණුවක් ලබාදී නොමැත. රතුපස්වල වැනි සිදුවීම් මේ නිසා ඇති නෙවේ යැයි උපකල්පනය කළ හැකිද..? කොතරම් පොලිසියට බැන්නත් සිවිල් පාලනය පිළිබඳ මනා අවබෝධයක් පොලිස් දෙපාර්තමේන්තුවට ඇත..
ඒ කියන්නේ ආරක්ෂාවට කියා ඡන්දපොලවලටත් මොවුන්ව දමනවා කියන එකයි නේද ? හොඳ හොඳ ඡන්ද සෙල්ලම් ටිකක් බලාගන්න පුළුවන් වේවි. නෑ මම කීවේ පෙට්ටි ටික පොහොට්ටු ඡන්ද වලින් පිරෙන හැටි ...
පොහොට්ටුවන් නොවන සියලු දෙනාම අවදියෙන් සිටිය යුතුයි ඒ මන්ද තවමත් අන්තවාදීන් හා අවිආයුධ අහුවෙන විධියට කොහොමද හදීසි නීතිය අවලංගු කලේ කාගේ කුමන උවමනාවටද කියා.
ඒක නම් අගය කල යුතු කාර්යයක්.. මේ අවුරුදු හතරමාරට දැකපු වටිනාම ක්‍රියාව...
අපට හේතුවක් නම් හිතාගන්න පුළුවන්. ඒත් මහජන සාමය කියන්නේ තනිකරම සිවිල් පාලනයක් යටතේ තිබිය යුතු දෙයක් කියලයි මං නම් හිතන්නේ. පොලිසිය ඇතුළු මහජන සංවිධාන තමයි එක කරන්න ඕන. අවශ්‍ය වෙලාවට හමුදා සහාය ලබා ගත යුතුයි.
ඇයි පොලිසිය ෂුවර් නැද්ද?
පොලිසියේ ඉන්නේ අගමැති තුමා පත් කරන ලොක්කොනේ.