(අනීෂා මානගේ)
පොලිස් නිල ඇඳුමට සමාන කලිසම් තුනක් සහ කමිස 9ක් සූරියවැව මදුනාගල ප්‍රදේශයේ කැලයක් ආසන්නයේ දමාගොස් තිබියදී සොයාගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ සූරියවැව කඳවුරේ නිලධාරීහු පවසති.
සොයාගත් ඇඳුම් කිහිපයක පොලිස් දෙපාර්තමේන්තුවේ නිල ලාංඡනයට සමාන ලාංඡනද තිබී ඇත.
පොලිතින් බෑගයක දමා තිබියදී මේවා සොයාගෙන තිබිණි.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු අනුව මෙම ඇඳුම් කිහිපය සොයාගෙන ඇති අතර ඉන් කිහිපයක් භාවිතා කරන ලද ඒවා බවට නිලධාරීහු සැකකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd