(සුමතිපාල දීයගහගේ )
බූස්ස නාවික හමුදා කදවුරේ පිහිටුවා ඇති නිරෝධන මධ්‍යස්ථානයේ නිරෝධන කටයුතු සාර්ථකව අවසන් කළ 6 දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායමද පිටව ගිය බව නාවික හමුදාව පවසයි.
මෙම කණ්ඩායමට ශ්‍රී ලාංකිකයින් හය දෙනෙක් අයත් වෙති
මීට පෙර එම නිරෝධන මධ්‍යස්ථානයේදී නිරෝධන කටයුතු සාර්ථකව අවසන් කළ පළමු කණ්ඩායමද පිටව ගොස් ඇත.
ජපන් කාන්තාවක්, ප්‍රංශ ජාතිකයින් දෙදෙනෙක් සහ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්ද පළමු කණ්ඩායම යටතේ පිටවගියහ.
මේ අතර බූස්ස නාවික හමුදා කදවුරේ පිහිටුවා ඇති නිරෝධන මධ්‍යස්ථානයේදී තවත් හැට හතර දෙනෙක් තව දුරටත් නිරෝධනයේ යෙදී සිටින බවද නාවික හමුදාව පැවසිය.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බූස්සේදී නිරෝධායන වූ තවත් පිරිසක් පිටව යති