(මහින්ද නිශ්ශංක)
පිළිමතලාව හා වත්තේගම අතර නව කාර්යාල දුම්රියක් හෙට (24) සිට ධාවනයට යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
මහනුවර සංවර්ධන කම්ටුවේ තීරණයක් අනුව පිළිමතලාවේ සිට පවතින මාර්ග තදබදයට විසඳුමක් ලෙස මෙම නව කාර්යාල දුම්රිය ධාවනයට යෙදවීමට තීරණය කර තිබේ.
මෙම දුම්රිය පිළිමතලාව දුම්රිය ස්ථානයෙන් උදෑසන 7.50 ට පිටත්වී වත්තේගම දුම්රිය ස්ථානයට උදෑසන 8.56 ට ලඟාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාර්යාල දුම්රියක්. වත්තේගමට ලගාවීම 8.56 ට. අනේ මන්ද?