IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පැය 24 ක් තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 6,767ක්

ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන්ගේ ගණන ඊයේ (23) වාර්තා වූ බවත් එම ගණන 6,767ක් බවත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
 
අවසන් පැය 24දී කොරෝනා ආසාදිතයන් 6,767 දෙනකු වාර්තා වූ බවත් එම කාලයේදී කොරෝනා ආසාදිත මරණ 147ක් වාර්තා වූ බවත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය අද (24) නිවේදනය කළේය.
 
ඉන්දියාවෙන් අද (24) පස්වරු 6 වනවිට කොරෝනා ආසාදිතයන් 1,31,868 දෙනකු වාර්තා වූ බවත් එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 3,867ක් බවත් එරට එන්.ඩී.ටීවී. පුවත් සේවය වාර්තා කර තිබිණි.
 
ඉන්දියාවෙන් 6,000ඉක්මවමින් කොරෝනා ආසාදිතයන් වාර්තා වූ තෙවැනි දිනය මෙය වූ අතර ඊයේ වනවිට අඛණ්ඩව දින තුනක් 6,000ඉක්මවමින් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇත.
 

අල්ජසීරා
 
055



අදහස් (0)

පැය 24 ක් තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 6,767ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site