(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාසල් සිසුන්ට අන්තවාදය සහ මූලධර්මවාදය සම්බන්ධයෙන් දේශන පැවැත්වූ පුද්ගලයෝ දෙදෙනෙක් ඔලුවිල් ප්‍රදේශයේදී ත්‍රස්ත්‍ර ක්‍රිය විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
2018 වර්ෂයේ දී ඔලුවිල් ප්රදේශයෙයේ දී අපොස සාමාන්‍ය පෙළ සිසුන්ට මෙම දේශන පවත්වා ඇති බව ද පොලිසිය සඳහන් කරයි.
දේශන අතරතුර සැකකරුවන් සිසුන්ට පහර දීමක් සිදුකර ඇති බව ඇති පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd