තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධව කටයුතු කරමින් සිටියදී අත්අඩංගුවට පත් පාර්ලිමේන්තුවේ සේවය කළ නවුෂාඩ් ජමල්ඩීන් (සුචිගත කිරීමේ නිලධාරී) අද(21) පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එනු ලැබීය.
ඔහු පාර්ලිමේන්තුවේ රඳවාගෙන පරීක්ෂණ කරන අතර පොලිසිය හා රහස් පොලිසියේ නිලධාරීන් විසින් ඔහු පාර්ලිමේන්තුවට රැගෙන එනු ලැබීය.
ආරක්ෂක අංශ විසින් ඔහු දැඩි රැකවල් මැද පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටතට රැගෙන ගිය අතර ඔහු රාජකාරී කරද්දී පරිහරණය කළ පරිගණකය ඇතුළු සියලු දේ පරීක්ෂා කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු රාජකාරී කරද්දී පරිහරණය කළ පරිගණකය ඔහු කර ඇති බෝහෝ ක්‍රියාවන්ට සාක්ෂි දරනු ඇත.
මේක කියන්නේ හරියට රහසක් කියනවා වගේනේ..