ප්‍රවීණ  චිත්‍රපට  සහ ටෙලි නාට්‍ය නළුවෙකු වන මාර්ක් සැම්සන් මහතා අද (20) අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා වයස අවුරුදු  63 කි.

 1956 පෙබරවාරි 29 වන දින උපත ලැබූ  සැම්සන් මාකස් පීරිස් මහතා  චිත්‍රපට සහ ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබා  දී ඇත.

  ‘ශක්තිය ඔබයි අම්මේ,  රණ බිමේ වීරයා, රජ දරුවෝ, ලව් 94,  සිරි දළදා ගමනය, මගේ නම බන්දු, ජය ශක්ති, වියරු මිනිසා, දඩබිම  ඔහු රංගනයෙන් දායක වු සිනමා පට කිහිපයකි

 අවමංගල කටයුතු පිළිබඳව මෙතෙක් දැනුම් දී නොමැත.

 

(36698)