ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නළුවෙකු වන මාර්ක් සැම්සන් මහතා අද (20) අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඒ මහතා වයස අවුරුදු 63 කි.
1956 පෙබරවාරි 29 වන දින උපත ලැබූ සැම්සන් මාකස් පීරිස් මහතා චිත්‍රපට සහ ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබා දී ඇත.
‘ශක්තිය ඔබයි අම්මේ, රණ බිමේ වීරයා, රජ දරුවෝ, ලව් 94, සිරි දළදා ගමනය, මගේ නම බන්දු, ජය ශක්ති, වියරු මිනිසා, දඩබිම ඔහු රංගනයෙන් දායක වු සිනමා පට කිහිපයකි
අවමංගල කටයුතු පිළිබඳව මෙතෙක් දැනුම් දී නොමැත.
(36698)
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්
අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ප්‍රවීණ නළු මාර්ක් සැම්සන් අභාවප්‍රාප්ත වෙයි
බුද්ධික Sunday, 20 January 2019 07:03 AM
නිවන් සුව අත්වේවා !!!
Indika Hemantha Sunday, 20 January 2019 08:19 AM
සොඳුරු මිනිසුන් ඉක්මණින් මේ ලොවින් යන්නේ අපේ අවාසනාවට. පසුගිය ජුලි මාසේ ඔබ අප නිවසට පැමිණිලා ගොඩක් සතුටුවුණා. ඔබට නිවන් සුව! සොඳුරු කලාකරුවාණෙනි.
පිටිගල මිලානෝ Sunday, 20 January 2019 11:16 AM
ප්‍රවීණ නළු? සමාවන්න... ඇහුවෙත් අද සිංහල සිනමාවේ මෙහෙම ප්‍රවීනයෙක් ගැන. ලංකාවේ ප්‍රසිද්ධ කලාකරුවෝ කීදෙනෙක් මෙතුමාගේ අවමඟුලට සහභාගි වෙයිද කියලා බලන්න ඕනේ...
Mahesh UkSunday, 20 January 2019 05:12 PM
මෙතුමා මොනවගේ මානසිකත්වයක් තියේවිද කියලා හිතන්න පුළුවන්...
sehanSunday, 20 January 2019 10:02 PM
නළුවෝ ගැන දැනගන්න ෆිල්ම් බලන එකෙක් වෙන්න ඕනේ. දන්නේ නැත්නම් කටවහන් ඉන්න මෝඩ කම පෙන්නන්නේ නැතුව.
shafeekMonday, 21 January 2019 05:49 AM
පිටිගල මිලානෝ සිංහල සිනමාව ගැන දන්නා තරම
Sampath pathiranaWednesday, 23 January 2019 01:50 AM
මෙහෙම කියන මනුස්සයා නේද යහපාලනෙට ඇතිතරම් කඩේ ගියේ ඒ දවස්වල