IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පළාත් ඡන්දෙදී ප්‍රසාද මන්ත්‍රීධූර වැඩි වේ

(ඩයනා උදයංගනී)

පළාත් සභා මැතිවරණයක දී ජයගන්නා පක්‍ෂයට හිමිවන ප්‍රසාද මන්ත්‍රීධූර දෙකක සංඛ්‍යාව නව මැතිවරණ ක්‍රමය යටතේ ඉහළ නැංවීමට යෝජනා වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ අනුව පළාත් සභාවක වැඩිම ඡන්ද ලබාගෙන ජයගන්නා පක්‍ෂයට පළාත වෙනුවෙන් ලැබෙන ආසන දෙකක සංඛ්‍යාව පළාතට අයත් දිස්ත්‍රික්කයකට ආසන දෙකක් වශයෙන් සංශෝධනය වනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙහිදී දිස්ත්‍රික්ක තුනකින් සමන්විත බස්නාහිර පළාතට ප්‍රසාද මන්ත්‍රීධූර දෙකක් වෙනුවට හයක්, දිස්ත්‍රික්ක දෙකක් ඇති උතුරු මැද පළාත් සභාවට ප්‍රසාද මන්ත්‍රීධූර දෙකක් වෙනුවට හතරක් වශයෙන් වැඩි ප්‍රසාද මන්ත්‍රීධූර සංඛ්‍යාවක් හිමිවනු ඇතැයි ද ඇමති ගම්මන්පිල මහතා සඳහන් කරයි.

එමඟින් ස්ථාවර පළාත් සභාවක් ගොඩනගාගැනීමට හැකිවන බව ද ඇමතිවරයා සඳහන් කියයි.

 



අදහස් (5)

පළාත් ඡන්දෙදී ප්‍රසාද මන්ත්‍රීධූර වැඩි වේ

sharm warn Tuesday, 30 March 2021 03:42 PM

මේ මොන යෝජනාවක්ද? ඉන්න හැතිකරේ නඩත්තු කරන්න අපි ගෙවන බදු මදිවෙලා ඉන්නකොට තව බෝනස් කාරයෝත් දාන්න. බයියනි ඔබලාගේ ගෙවල් දොරවල් විකුණලා මේ අයට කන්න බොන්න දෙන්න. අපිට නම් එහෙම රුදාවක් නැහැ. මේ කැබිනට් එකේ මොලේ කළඳක් තියෙන කෙනෙක් වත් නැද්ද ඇත්තටම?

:       0       22

සේනක Tuesday, 30 March 2021 06:33 PM

මේකෙන් කියන්නෙ නුඹලාට මොන හෙණය ගැහැව්වොත් අපිට ප්‍රශ්නයක් නෑ. අපේ එකා පෝෂණය කරන එක තමයි වැදගත් කියන එක....

:       0       9

sachith Tuesday, 30 March 2021 07:33 PM

අනේ ඉතින් රටේ දියුණුව කෙසේ වෙතත් පවුල් කීපයක් හරි වැඩිපුර දියුණු වෙයිනේ...

:       0       12

Galapara Wednesday, 31 March 2021 05:29 AM

මේ පළාත් සභා මුදල් නාස්ති කරන සුදු අලියෙක්... නිරපරාදේ මහජන මුදල් මේ අයට පඩි ගෙවනවා. මේ පළාත් සභා තියෙන ඒවත් වහාම විසුරුවලා දාන්න.

:       0       1

Bamunuarachchi Wednesday, 31 March 2021 10:39 AM

අපේ බලාපොරොත්තුව වුණේ සම්පූර්ණයෙන්ම ඉවත් කරයි කියලා හෝ තියන ටික අඩුවෙයි කියලා... නමුත් වුනේ රටේ මුදල් කා දමන අවස්ථා වැඩිකළා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 20 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 804 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1484 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1695 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 903 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 844 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site