
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ (සතොස) සභාපති තනතුරෙන් නුෂාඩ් පෙරේරා මහතාව ඉවත් කරනු ලැබ තිබේ.
සතොස වැඩබලන සභාපතිනිය ලෙස අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පත් කරනු ලැබ තිබේ.
- 777

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ (සතොස) සභාපති තනතුරෙන් නුෂාඩ් පෙරේරා මහතාව ඉවත් කරනු ලැබ තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීනි වලින් බිලියන 10 ක කරපු වංචාව වහගන්න දගලන හැටි...
අපේ මේ බන්දු අයියටත් එහෙනම් මල පැන්න ....
ලංකාව වැනි මෙතරම් දේශපාලන හොරුන්ගෙන් පිරි රටක ඉපදීම මහා පවක් යයි හිතෙන්නේ මට පමණද?
මෙයට එකම පිළිතුර නන්නාදුනන තුවක්කුකරු පමණයි. සියලුම දේශපාලන හොරු දුෂිතයින්ට නන්නාදුනන තුවක්කුකරු ගෙන් නියම පිළිතුර දිය යුතුයි.
ආණ්ඩුවත් ෆේල්.. ඔබත් ෆේල්... සුදුසුම දේ නම් ඔබව ඔය ඇමැතිකමෙන් ඉවත් කරන්නකලින් ඉල්ලා අස්වෙන්න.
බන්දුල මහතාටත් ගෙදර යන්න කාලේ හරි වගේ.... දැන් වීඅයිපී ලා නොවෙයි... නෞෂාඩ්ලා තමයි දැන් යන පොරවල්....
අස් කලාම ප්‍රශ්න ඉවර නම් ඔය ගානට (බිලියන 10ක්) සමාන ගනනක් හොරකම් කලා කියපු බැඳුම්කර සෙට් එකට දඬුවම් දීල ඉවරයිනේ.
බන්දුල සූත්තරේ වැරැදිලාවත්ද?
ඔය හාදයා පත් කළේ කවුද? අනික එයාට බෑ නේද බදු වෙනස් කරන්න. ඒවා කරන්නේ ඉහළ ඉන්න උත්තමයින් නේද? මිටි තැනින් වතුර බහිනවා කියන්නේ ඕක තමයි.
අශ්වයා ගියාට පසු ස්තාලය වැසීම... ඒ කියන්නේ රජය දන්නවා ගහපු ගේම මාට්ටු බව..
කරනවා නම් හරියට කරන්න... බැරිනම් එලියට යන්න.