(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
සිරදඬුවම් නියමවූ හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා නිරෝධායනය සඳහා පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යාමට පෙර හමුවීම සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් අධිකරණ භූමිය ඉදිරිපස රැදී සිටිති.
සමගිජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරු මෙලෙස රැදී සිටිති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නිරෝධායනයට පෙර රංජන් බලන්න සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු එති
beau Tuesday, 12 January 2021 09:46 AM
ඔන්න වවුලෝ එනවා.. දේශපාලන වවුලන්ට දැන් මී අඹ දීලා.
ranjan Friday, 15 January 2021 04:27 AM
කොහොම කොහොම හරි, ගමටම මාරුව හදාගත්තා.