
කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් සිවුදෙනකු අද (22) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
කොළඹ 15 සහ බොරැල්ල ප්‍රදේශවල පදිංචි අවුරුදු 70 සහ 84 යන වයස්වල කාන්තාවන් දෙදෙනකුද, කොළඹ 12 සහ කොළඹ 10 ප්‍රදේශවල පදිංචි අවුරුදු 53 සහ 75 යන වයස්වල පිරිමි පුද්ගලයන් දෙදෙනකුද අද මිය ගිය අය අතර වෙති.
මෙම මරණ 4 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 87 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd