
(ගයාන් අමරසේකර)
නව රජයේ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද(14) නිදහස් චතුරශ්‍රය, කොළඹ 7හි පිහිටි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේදී සර්ව ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් රාජකාරි ඇරඹීය.
එම අවස්ථාවට ඒ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි යන මහත්වරු, අමාත්‍යවරයාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයෝ, හිතවත්හු හා අමාත්‍යාංශ කාර්යමණ්ඩලයේ පිරිසක්ද එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනකලා හැමදාම එකම තැන ජනතාවට වැඩක් නැහැ... මේ සැරේත් පරණ විදිහටම 05 ඉඳලා ගෙදර යයි. ජනතාවට සෙතක් නැහැ.