IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගුරු විදුහල්පති එකමුතුව කුරුණෑගල පාරවල් වසති

(පුෂ්පකුමාර ජයරත්න

එක්දහස් නවසිය අනූහතේ සිට පවතින තම වැටුප් විෂමතාවයට විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති එකමුතුව අද (25) පස්වරුවේ කුරුණෑගල නගරයේදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූූහ.

මෙම විරෝධය හේතුවෙන් කුරුණෑගල නගරයේ ප්‍රධාන මාර්ග සියල්ලම අවහිර වී නගරයේ දැඩි රථවාහන තදබදයක්ද ඇති විය. රථවාහන ගමනාගමනය අවහිර වීම හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටියහ.

කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක විරෝධතාකරුවන් ගමන් කිරීම හේතුවෙන් නාවින්න මංසන්ධියේ සිට ඔරලෝසු කණුව දක්වා වන මාර්ග කොටසේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට පොලීසියට සිදු විය.

 

 



අදහස් (3)

ගුරු විදුහල්පති එකමුතුව කුරුණෑගල පාරවල් වසති

Ranashinghe Thursday, 25 March 2021 02:36 PM

සාමකාමී උද්ඝෝෂණ මිස පාරවල් වැසීම නීති විරෝධියි. එය මිනිස්සුන්ගේ නිදහස් සංචරණ සීමා උල්ලන්ඝනය කිරීමක් හෝ වරදින්න හෝ මේවාට නායකත්වය දුන් අයට නඩු දැමිය යුතුයි...

:       6       18

Nishantha Friday, 26 March 2021 03:29 AM

ගුරු හොරුනේ දැන් ඉන්නේ. ඉස්කෝලේ පන්තියේ ළමයි අනිවාර්යයෙන් ගුරුගේ ටියුෂන් එන්න ඕනෑ. අවුරුද්ද අන්තිමට මාල, වළලු... තෑගි, සාරි, අවුරුද්ද අන්තිමට දෙන්න ඕනෑ. ඒ අයට ගහලා එළවන්න ඕනෑ.

:       1       0

ase Friday, 26 March 2021 06:48 AM

බලය ලබාගැනීමට දුන් පොරොන්දු දැන් පස්සෙන් එනවනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 166 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 335 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1485 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 228 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 433 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 385 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site