( ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළිය ග්‍රෙගරි වැවේ නවතා තිබු අධිවේගි යාත්ත්‍රාවක් කිසියම් පිරිසක් විසින් හානි ර වැව පතුලේ ගිල්ලවා තිබියදී අද (30) සොයා ගත් බව නුවරඑළිය පොලීසිය පවසයි.
පුද්ගලික අයෙකුට අයත් රුපියල් ලක්ෂ 80 ක පමණ වටිනාකමකින් යුතු මෙම අධිවේගි යාත්‍රාව ගෙග්‍රරි වැවේ පළමු අදියර කොටසේ ගාල් කර තිබියදී මෙසේ හානි කර ගිල්ලවා තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ රටවල්වල නම් මිනියක් මැරුවා හා සමානයි... බෝට්ටුවක් ගිල්වන එක... ලංකාවේ කොහොමද දන්නේ නැහැ...?