
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන "මාකඳුරේ මධූෂ්" නමැත්තාගෙන් හෙළි වූ තොරතුරු අනුව කොටිකාවත්ත ගරාජයක් තුළ සඟවා තිබූ රුපියල් කෝටි 10කට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් අද (17) සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය කියයි.
වසර එක හමාරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටි මාකඳුරේ මධුෂ් නමැත්තා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඊයේ (16) කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාරගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ පසුගිය දවස් ටිකේ හොඳට කාලා තියෙනවා, හෙල්ලෙන්ඩ බැරිවෙන්ඩ වගේ..
කුඩු ජාවාරමයි, පාතාලයයි රටට වැළඳුණු පිළිකා හැමතැනම විසිරිලා. පිළිකා සෛල පුච්චනවා වගේ අසුවුණු තැන විනාශ කරනවා නම් රටට යහපතක්... මානව හිමිකම් කාරයින්ට බම්බු ගහගන්න කියන්න...
කලින් අල්ලපු කුඩු නැවත රීසයිකල් වෙනවා. පොලිසියෙන් ගිනි තියන්නේ හුණු කුඩු...
මේවා නාකොටික් එකට ගෙනා ඒවා...