(ඩයනා උදයංගනී)
දෙමසක පමණ කාලයක් තිස්සේ වසා දමා තිබූ කොළඹ මහජන පුස්තකාලය පාඨකයින් සඳහා ජූනි මස 08 වැනිදා සිට යළි "විවෘත කිරීමට බලාපොරොත්තු වන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.
දැනට විවෘත කිරීමට අවසර තිබෙන්නේ කොළඹ නගරයේ සංචාරක මණ්ඩලයේ අනුමත ලියාපදිංචි හෝටල් සහ අවන්හල් පමණක් වුවත්, කොළඹ මහ නගර සභාවේ උපදෙස් මාලාවකට අනුව සංචාරක මණ්ඩලයේ අනුමත කර නොමැති සුළු හා මධ්‍ය පරිමාණ අවන්හල් ද විවෘත කිරීමට අවසර දීමේ වැඩපිළිවෙලක් සකස් කර තිබෙන බව ද ඇය සඳහන් කළාය.
ඒවායේ කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා නිරන්තර පරීක්ෂාවකට ලක්කරන බව ද ඇය කීවාය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොළඹ මහජන පුස්තකාලය ජූනි 8 සිට යළි විවෘත කරයි