IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොමිසම ගැන කතා කළ රූපවාහිනී වැඩසටහන ගැන සොයයි

(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ) 
 
බැඳුම්කර කොමිසමේ කටයුතු විවේචනය කරමින් එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය වු වැඩසටහනට එරෙහිව පියවර ගැනීමට බලාපොරොත්තු වන බව බැඳුම්කර කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අද (13) කොමිසමට දැනුම් දුන්නේය.
 
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන ගැනුම්කරු නුවන් සල්ගාදු නමැත්තාගෙන් හරස් ප්‍රශ්න විමසන අතරතුර කොමිසම ඇමතූ   විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා මේ බව දැනුම් දුන්නේය.
 
පසුගිය දිනෙක එක්තරා රූපවාහිනී නාළිකාවක වැඩසටහනක් ප්‍රචාරය වු බවත් එම වැඩසටහනට සම්බන්ධ වු ඇතැම් අය කොමිසමේ කටයුතු විවේචනයට ලක් කරමින් විවිධ ප්‍රකාශ කළ බවත් විනිසුරුවරයා පැවසීය.
 
එම වැඩසටහන හා එහිදී කොමිසමේ කටයුතු විවේචනයට ලක් කරමින් කළ විවිධ ප්‍රකාශ පිළිබඳව කොමිසමේ අවධානය යොමු වී ඇතැයි කී විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා එයට එරෙහිව සුදුසු පියවර ගැනීම සම්බන්ධයෙන් සළකා බලන්නේ යැයිද කීවේය.
 



අදහස් (7)

කොමිසම ගැන කතා කළ රූපවාහිනී වැඩසටහන ගැන සොයයි

සෙනෙවි Friday, 13 October 2017 06:19 PM

කොමිසම ට්‍රැක් එක පනින්න වගේ

:       308       468

ජගත් ලියනගේ Friday, 13 October 2017 11:47 PM

අරයගේ බාප්පාගේ චැනල් එක වෙන්න ඇති....

:       0       60

රත්නායක Saturday, 14 October 2017 01:19 AM

තමන්ගේ වැඩේ හරියට කලානම් නේද හොඳ? ඕනෑම දේකට විවේචන කරන්න අයිතිය පුරවැසියන්ට තියෙනවා. නීතිඥයෝ විතරයි සර්ව සාධාරණ කියල හිතාගෙන ඉන්නේ.

:       243       367

නන්දේ Saturday, 14 October 2017 01:43 AM

කොමිසමේ සමහර දේවල් ගැන දැන් මහජනයාටත් ප්‍රශ්නයක්.

:       247       171

Rohan Saturday, 14 October 2017 07:05 AM

කොමිසමේ විනිසුරු තුමාගේ කතාව මහජනතාව අනුමත කරනවා. මොකද බැඳුම්කර ප්‍රශ්නයේ විභාගය කොමිසම නීත්‍යානුකූලව කරගෙන යනවා. මොකද මේ රුපවාහිනී චැනෙල් එක බැඳුම්කර ප්‍රශ්නය ගැන හැමදාම නිව්ස් වලට ඒ ගොල්ලෝම නඩු අහලා රාජ්‍ය නිලධාරින්ට කැත විදියට අවමන් කරනවා. කොහොමද මේ පෞද්ගලික රුපවාහිනී නාලිකාවට මෙතරම් බලයක් ලැබෙන්නේ කියලා වහාම හොයලා දඬුවම් කරන්න කියලා අපි කොමිසමේ විනිසුරුතුමාට කියනවා. මේ පෞද්ගලික රුපවාහිනී නාලිකාව දැන් මහජනතාවට එපා වෙලා තියෙන්නේ...

:       15       451

Jaya Saturday, 14 October 2017 07:32 AM

මොකක්ද චැනල් එක හැබෑටම?

:       0       40

bamunu Sunday, 15 October 2017 12:34 AM

ජයවර්දන මහතානනී වැඩේ වැරදීබව තේරෙනවා නීති මගින් කළහැකි දෙයක් කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 221 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 97 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 185 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 516 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 401 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 308 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 333 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site