(වයි .ඒ.එස් .විරවංශ )
පොසොන් පෝය නිමිති කරගෙන බලංගොඩ පනාන ශ්‍රී බෝධි රුක්කාරමයේ කුලදරුවන් පස්දෙනෙකු පැවිදි කිරීමේ පිංකමක් අද (4) පැවැත්විණි.
බලංගොඩ හදගිරිය කෝට්ටේ කන්ද වැලිගෙපොල පනාන යන පෙදෙස්වල කුලදරුවන් මෙලෙස සසුන් ගතකරන ලදී.
මැදබැද්දේ නන්දසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පිංකම සිදුකෙරිණි.
එකම පවුලේ අයියා මලෝ දෙදෙනෙකු ද මෙහිදී සසුන්ගතවීම විශේෂත්වයකි.
(ඡායාරූපයේ කහ පැහැති සිවුරු දරාසිටින්නේ අද පැවිදි වු හිමි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd