(මලිෂා ගුණවර්ධන)
කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශය සම්පුර්ණයෙන් හුදකලා කර ඇති බව කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කරයි.
මේ වන විට එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හමුවීමත් සමග මෙම පියවර ගෙන තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.