IMG-LOGO

කී‍්‍රඩා ඇමැති හරීන්ගේ පියා සමුගනී

(යොහාන් බාසුර)

විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගේ පියාණන් වන ව්‍යාපාරික නිහාල් ප‍්‍රනාන්දු මහතා අභාවප‍්‍රාප්ත විය. මරදාන ශාන්ත ජෝශප් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා අභාවප‍්‍රාප්ත වන විට 67 වැනි වියේ පසුවිය. 

නිහාල් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු වත්තල, රෝමානු කතෝලික සුසාන භූමියේදී හෙට (08) පස්වරු 3.00 ට සිදුකිරීමට නියමිතය.

ඒ මහතාගේ දේහය වත්තල, මීගමුව පාර, නො. 276/4 නිවසේ තැන්පත් කර තිබේ. 



අදහස් (18)

කී‍්‍රඩා ඇමැති හරීන්ගේ පියා සමුගනී

chinthaka Monday, 07 October 2019 08:00 AM

නිවන් සුව පතනවා.!

:       38       118

සමන්ත කුමාර Monday, 07 October 2019 08:11 AM

මොනවා වුණත් පුතාට ආදරේ තාත්තෙක්. ඒ තාත්තා අඩු ගානේ තමන්ගේ පුතාගේ පණ වත් රැක ගත්තනෙ. සමාදානයේ සැතපේවා !

:       175       263

Raveendra Monday, 07 October 2019 08:25 AM

සමන්ත කුමාර ඔබ ඉතාම නිවැරදි අදහසක් ඉදිරිපත් කර ඇතිබව දන්වන්නෙමු. කෙසේ වෙතත් මෙම පියාට නිවන්සුව අත්වේවා !!!

:       54       100

gobbaya Monday, 07 October 2019 08:32 AM

මෙවන් විශිෂ්ට බුද්ධි නිලධාරියෙක් රටට අහිමිවීම දැරිය නොහැකි පාඩුවක්.

:       86       233

නොකවුට් Monday, 07 October 2019 08:39 AM

ලබන ආත්මයේවත් අනිත් මිනිස්සු ගැන හිතන්න. මේ පියාණෝ බෝම්බ ප්‍රහාරය ගැන ඉඟියක්වත් දුන්නා නම් අද අර මැරුණු මිනිස්සු ජීවත් වෙනවා.

:       67       231

BamunuarachchiTuesday, 08 October 2019 05:29 AM

අයි හලෝ ඔහේ කොයිලොකේද හිටියේ? මෙතුමා ලෙඩ ඇන්දේ ඉඳන් පණිවිඩය ඉතාමත් විස්වාසී පණිවිඩයෙන් රටට සේවයක් කලහැකී කියන පුතාට දුන්න. තව මොනවාද එතුමා කලයුත්තේ? ඔහෙලාවගේ මැට්ටෝ ගොඩක් මෙතන ලියනවා.

:       3       1

kamal Monday, 07 October 2019 08:50 AM

ඊළඟ වතාවේදී දැනුම් දෙන්න කෙනෙක් නැහැනේ.

:       40       101

Lebbe Monday, 07 October 2019 09:11 AM

ලබන ආත්මයේදී වත් පුතා බේරා ගත්ත වගේ මහා ජනතාවත් බේරා ගන්න අදහසක් පහල වේවා.

:       13       132

SUNIL MILANO Monday, 07 October 2019 09:22 AM

ඔබතුමාට නිවන් සුව අත්වේවා... !!!

:       3       9

kolam boss Monday, 07 October 2019 09:23 AM

පාස්කු දවසේ තාත්තගේ මොලේ පුතාටත් තිබුණා නම් අද නිවන්සුව අත්වේවා කියන්න තව 350ක් විතර අපි සමග ඉන්නවනේ..!!!

:       1       111

Suranjith Monday, 07 October 2019 09:59 AM

සමාදානයේ සැතපේවා !

:       1       10

jayasekara Monday, 07 October 2019 10:29 AM

බොදුනුවන් වශයෙන් අප ඔබට ... උපදින මීලග බවය සුවදායක වේවා පතමු....

:       1       30

වොට්මෝර් Monday, 07 October 2019 11:25 AM

ක්‍රීඩා ඇමති දැන්වත් හැදේවිද?

:       1       10

sana Monday, 07 October 2019 11:42 AM

දැන් ඉතින් පුතාට දෙවියන්ගේම පිහිටයි .

:       1       22

Dasa Monday, 07 October 2019 12:01 PM

මරණය ලං වෙනකොට සමාරක් අයට දෙවියන් වහන්සේ අනාගතේ වෙන්න දේ පෙනෙන්න සලස් වනවා. පාස්කු ප්‍රහාරය වගේ දේවල්.

:       0       3

රොහාන් දයාදර පැරිස් Monday, 07 October 2019 12:20 PM

එක්සත් ජාතික පක්ෂය යුරෝපා සංවිධානයේ සභාපති තුමා ඇතුළු සංවිධානයේ සහ ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ගේ බලවත් ශෝකය . මෙතුමාට නිවන් සුව පතමු ...!!!

:       0       31

jayantha Tuesday, 08 October 2019 06:22 AM

වහල් මානසිකත්වය ඇති අයගෙන් මරණයකදී උවත් පිටවෙන දේවල් දකිනකොට, හිතනකොට නායකයෝ ගැන මොන කතාද ලක් මවුනි?

:       10       1

amila Tuesday, 08 October 2019 07:39 AM

අපරාදේ. ඊළඟට බෝම්බ පිපිරෙන දවස් අහ ගන්න බැරි වුණානේ..........

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 799 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1211 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site