(කේ බුද්ධික කුමාරසිරි)
කැළණිවැලි දුම්රිය මාර්ගයේ පුවක්පිටිය උප දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (18) දුම්රියක් පීලි පැනීමෙන් එම මාර්ගයේ ධාවනය වූ දුම්රිය රැසක් ප‍්‍රමාදව ධාවනය වූ බව දුම්රිය දෙපාර්මේන්තුව පවසයි.
අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා අද (18) අලුයම 4.55 ට ධාවනය වූ දුම්රියක් මෙලෙස පීලි පැනීමට ලක් වී තිබේ.
මේ හේතුවෙන් අවිස්සාවේල්ලේ සිට පෙරවරු 5.30 සහ 6.25 ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත ව තිබූ දුම්රියයන් ධාවනය නොවූ බව දුම්රිය දෙපාර්මේන්තුව පවසයි.

2025 නොවැම්බර් මස 21
5
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
131
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කැළණිවැලි මාර්ගයේ දුම්රියක් පිලිපනී
sachith Wednesday, 18 September 2019 04:30 AM
ලංකාවේ තියෙන කුඩම්මාගේ සැලකිලි ලබන දුම්රිය මාර්ගය තමයි කැලණි වැලි ලයින් එක. කෝච්චි හැමදාම පරක්කුයි. එ්කක් නැත්නම් එකක්... කොළඹ ට්‍රැෆික් අඩු කරන්න පම්පෝරි ගහන්නේ නැතුව මේ පාරේ හරියට කෝච්චි ටික දිව්වා නම් 122/120 පාරවල්වල ගොඩක් ට්‍රැෆික් එක අඩු වෙනවා.