IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කාවිංග පෙරේරා රිමාන්ඩ්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අත්අඩංගුවට ගත් රංගන ශිල්පී කාවිංග පෙරේරා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (19) නියෝග කළාය.

තලංගම කලල්ගොඩ වෙලේ කඩේ හන්දිය ප්‍රදේශයේ දී මෝටර් රථයේ හප්පා මාර්ග සංවර්ධන අධිකාරියේ කොන්ත්‍රාත් සේවයකු ජිවිතක්ෂයට පත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අද අලුයම අත්අඩංගුවට ගනු ලැබීය.



අදහස් (14)

කාවිංග පෙරේරා රිමාන්ඩ්

Sunil Wednesday, 19 February 2020 10:37 AM

මෙයාවත් මරලා දාන්න ඕනේ.

:       248       281

KamalWednesday, 19 February 2020 02:11 PM

සුනිල් සෞදියෙද ඉන්නෙ?

:       4       32

Ruhunu Wednesday, 19 February 2020 11:12 AM

මේත් නළුවොද ?

:       1       207

BamunuarachchiThursday, 20 February 2020 01:38 AM

දෙන්න පුළුවන් ඉහලම දඬුවම දෙන්න.

:       14       116

ravinFriday, 21 February 2020 04:34 PM

බමුණෝ..!!! ප්‍රවේශමෙන්...

:       0       0

ගමේ එකා Wednesday, 19 February 2020 12:40 PM

හප්පාගෙන ගිහින් පැනලා ගිය කෙනා හිතාගෙන ඇති මහා ලොකු හපන්කමක් කෙරුවා කියලා. පොරක් වෙන්න හැදුවට කරලා තියෙන්නෙ ජීවිතයක් නැති කරපු එක.

:       0       213

ravi Wednesday, 19 February 2020 03:20 PM

මේ තමයි අපේ කලාකාරයෝ / නළුවෝ , මිනීමරුවෝ , කුඩුකාරයෝ , අයි .ආර් .සී. කාරයෝ දාමරිකයෝ .. දුෂකයෝ ..

:       0       131

Lankaputha Wednesday, 19 February 2020 03:42 PM

හැප්පුවාද හැප්පුනාද බීල වැටිල යටවුණාත දන්නේ නැති නිසා මොකුත් නොකියමි. නමුත් නීතියට දන්වා ගියානම් හොඳ බව කියමි.

:       18       68

විපරමාWednesday, 19 February 2020 06:50 PM

බීලා වාහන එලවන එක හොඳ වැඩක්ද? වෙන කල්පනාවකින් ගියාද කියලා කවුද දන්නේ?

:       0       10

සෙනෙවිරත්න Wednesday, 19 February 2020 04:57 PM

අනතුරක් වූ විට රියදුරුන් පලා යෑමට උත්තරය මෙම කමන්ට්ස් වලින්ම පෙන්නුම් කරයි. ඇතැමුන් කතා කරන්නේ වාහනයක නොගිය ගානටය.

:       0       8

Fedrick Krishan Senarath Wednesday, 19 February 2020 05:44 PM

පොලිසිය නම් වාර්තා කර තියෙන්නේ බිමතින් රියපදවා රිය අනතුරක් සිදුකර ඒ මගින් පුද්ගලයකු යටකර මරණයට පත්කර පලායාම කියන චෝදනා තමයි කාවිංගට තියෙන්නේ ඔහු යුඑන්පි එකේ හිටපු වෘත්තිය සමිති නායකයකුවු ලාල් පෙරේරාගේ පුත්‍රයා කාවිංග රංගන ශිල්පියෙක් උවත් ඔහුට සාමාන්‍ය නිතිය ක්‍රියාත්මක කර තිබිම පොලිසිය අගය කලයුතුයි. දැන් වගේම පොලිසිය ඉදිරියටත් එසේ ක්‍රියාත්මක කර මරණයට පත් පුද්ගලයාගේ නිවැසියන්ට සාධාරණය ඉටුකල යුතුයි පක්ෂක්ග්‍රාහි නොවි.

:       0       6

MD Thursday, 20 February 2020 03:09 AM

ගොඩක් දුරට පාරේ වැඩකළ අයගේ වරදක් තියෙන්නත් පුළුවන්. අපි දන්නවනේ ලංකාවේ නිලධාරීන්ගේ බාල වැඩ.

:       71       5

Rohana Friday, 21 February 2020 07:04 AM

කොපමණ බීලද කිව්වොත් පාර නොපෙනෙන ගණනට බීලා. මෙහෙම වෙලාවට කළයුත්තේ රිය එලවීමෙන් ඉවත්වී අනුන්ගේ ජීවිත මෙන්ම තමන්ගේ ජීවිතයත් බේරාගැනීමයි. මෙවැනි අනතුරක් කරලා වැරදිකරු වුණොත් සදාකල් රියදුරු බලපත් අවලංගු කළයුතුයි...

:       0       0

maheshika Sunday, 23 February 2020 08:39 PM

මේ කමෙන්ට් කරලා තියන ඒවා දැක්කම අනතුරක් සිදුකරන මිනිහෙකුට පලා යනවා හැර වෙන කරන්න දෙයක් නැහැ. වැරැද්ද කාගේද කියලා බලන්නේ නැහැ. අහළ පහළ ඉන්න මිනිස්සු පළමුවෙන්ම කරන්නේ වාහන කාරයාට නෙලන එකයි. තව මදි නම් වාහනේට ගිනි තියනවා. අන්තිමට වරද වාහන පදවපු මිනිහගේ වුණත් හැප්පුණු මිනිහාට වෙන්නේ අවාසියක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 505 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site