(අජන්ත කුමාර අගලකඩ)
දැනට වසා දමා ඇති කන්තලේ සීනි සමාගමේ සේවකයින් 34 දෙනෙකුට මාස 6 ක වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 10.2 ක මුදලක් ලබාදෙන්නැයි මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇත.
එම සේවකයන්ට ඉකුත් අප්‍රේල් මස සිට ලබන සැප්තැම්බර් මාසය දක්වා වැටුප් ගෙවීමට මෙම මුදල ඉල්ලා තිබේ.
කන්තලේ සීනි සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට රජය මීට වසර ගණනාවකට පෙර සිටම තීරණය කර තිබුණද මෙතෙක් ආයෝජකයෙකු සොයා ගැනීමට නොහැකි වී ඇත.
සීනි සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ ආයෝජකයෙකු සොයා ගන්නා තෙක් මෙම සේවකයන් 34 දෙනා කාර්යමණ්ඩලයේ රඳවා ගැනීමටද වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇත.
2025 දෙසැම්බර් මස 18
503
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කන්තලේ සීනි සමාගමේ සේවකයින් 34 කගේ වැටුප් ගෙවන්න මුදල් ඉල්ලයි