IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


එජාප මහලේකම් රංගෙබණ්ඩාර

එක්සත් ජාතික පක්ෂයේ තනතුරු කිහිපයක් සඳහා අකිල විරාජ් කාරියවසම්, පාලිත රංගේබණ්ඩාර, වජිර අබේවර්ධන සහ ඒ.එස්.එම් මිස්බාහ් යන මහත්වරුන් පත්කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය අද(13) පියවර ගෙන තිබේ.

ඒ අනුව, පාලිත රංගෙබණ්ඩාර මහතා මහලේකම්වරයා ලෙස ද, අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායකයා ලෙස ද,  වජිර අබේවර්ධන මහතා සභාපති ලෙස ද, ඒ.එස්.එම්. මිස්බාහ් මහතා භාණ්ඩාගාරික ලෙස ද පත්කර ඇත.
 



අදහස් (17)

එජාප මහලේකම් රංගෙබණ්ඩාර

සිරි Wednesday, 13 January 2021 08:38 AM

එජාපයට ගිය කලක්. කොහොමට තිබුණු පක්ෂයක්ද?

:       3       58

vinividaWednesday, 13 January 2021 02:45 PM

මෙම තාවකාලික කණ්ඩායම ඉදිරියේදී වෙනස් වී තරුණ නිලධාරි කණ්ඩායමක් ඉදිරි මැතිවරණයට පෙර පත්වනු ඇත. පහත සඳහන් අදහස් වලින් ජනතාව කියා සිටින්නේ එජාපයට අලුත් කණ්ඩායමක අවශ්‍යතාවය වේ...

:       1       2

Senarath Wednesday, 13 January 2021 08:55 AM

දැන් එක්කෙනාට තනතුරු කීපයක් දරන්නත් පුළුවන් වේවි. තනතුරු ගන්නටවත් සාමාජිකයින් සොයන්න පුළුවන් කමක් නැහැනේ.. මෙයාලා රටත් කාලා, පක්ෂෙත් කෑවා.

:       3       18

kap Wednesday, 13 January 2021 09:00 AM

ඉතා බලවත් පුද්ගලයෙක්.. මෙයාට සුලු මොහොතකින් පුලුවන්... වොඩ්කා වතුර බවට පත්කරන්න. තමන්ගේ දරුවාට නීතිය ක්‍රියාත්මක කරන්න නොදුන් මෙයා කොහොමද පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදේ කරන්නේ? තමන්ට ආදර්ශයක් වෙලා රටට ආදර්ශයක් වෙන්න ඕනේ...!!!

:       2       21

මහසෙන් Wednesday, 13 January 2021 09:02 AM

අලුත්ම මුහුණු ටිකක්. ජය නියතයි.

:       15       6

මරික්කාර් Wednesday, 13 January 2021 09:06 AM

මාර පොරවල් ටිකක්.. ඉක්මණටම පක්ෂය කනත්තට තල්ලු කරන්න නියම වෑයමක්... අයියෝ වජිර ...!!! 

:       3       22

චමින්දThursday, 14 January 2021 02:13 AM

ගමනක අවසානය සනිටුහන් වී ඇත..

:       0       1

Bandara Wednesday, 13 January 2021 09:22 AM

ලොකු දෙයක් !!! රවීව අයින් කරගත්ත එකනම්...

:       2       18

pradeepa Wednesday, 13 January 2021 10:28 AM

යූඑන්පී එක ආණ්ඩුවක් පත්කර ගන්න දවස ලියාගන්න.. 2072...!!!!

:       2       14

banda Wednesday, 13 January 2021 10:39 AM

පාර්ලිමේන්තුවේ ආසනයක් දිනාගන්න බැරි මේ වගේ අය ඉන්න පක්ෂයකට කවුද ඡන්දෙ දෙන්නේ..?

:       1       17

banda Wednesday, 13 January 2021 10:40 AM

මේ අයගේ නම් ටික දැක්කාම මට තනි ඇහැට ඇඬෙනවා.

:       1       19

ranjith Wednesday, 13 January 2021 10:48 AM

එජාපයින් නැති හිස් පක්ෂයක් වෙලා...

:       1       9

hasitha mallawarachchi Wednesday, 13 January 2021 10:53 AM

මේ කමෙන්ට් දාපු අයට හරි දුක හිතිලා වගෙයි. කලබල නොවී ඉන්න. මේ නිලධාරීන් වසරකට වරක් අලුත් වෙනවා. පක්ෂයකට නීතියක් ඇත. කලබල නොවී කිඹුල් කඳුලු නොසලා බලාගෙන ඉන්න.

:       12       2

මුණසිංහ Wednesday, 13 January 2021 01:42 PM

ලූලා නැති තැන කණයා පණ්ඩිතයා කියලා කියමනක් තියෙනවා නේද?

:       1       9

BamunuarachchiThursday, 14 January 2021 04:48 AM

නැහැ හලෝ... ලූලා නැති වලට කනයා මඩකනයා, අලුත් වර්ෂන් එක...

:       0       0

chandima Thursday, 14 January 2021 01:51 AM

හොඳ වෙලාවට හැටහුටහමාරක් දරුමල්ලෝ උන්නේ නැහැ. උන්නා නම් මේ ගොල්ලන්ට හුළං තමයි.

:       0       0

Bamunuarachchi Thursday, 14 January 2021 04:46 AM

මට නම් පාලු ගෙදරක ගෘහමූලික කම් එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28384 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18192 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10888 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 673 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 199 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 856 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site