(රංජන් කස්තුරි සහ බිඟුන් මේනක ගමගේ)
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන අතර ඔහු එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥයකු බව මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
එක්සත් ජාතික පක්ෂය තවත් හවුල්කාර පක්ෂ රැසක් එක්කර සන්ධානයක් ගොඩනගන අතර එම සන්ධානයට අදාලව පක්ෂය සමඟ අගෝස්තු මස 5 වැනි දින කොළඹදී ගිවිසුමක් අත්සන් කරන බවද මහලේකම්වරයා කීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.