(ටී.කේ.ජී.කපිල)
පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දූත පිරිස පකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද (23) දින සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
අග්‍රාමාත්‍යවරයා සමඟ දූත පිරිස 40 දෙනෙක් ද පැමිණ සිටියහ.
පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයෙන් අද සවස 4.00 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපු අය ඔක්කොම පිට වෙලා යයි නේද? චීනෙටයි, ඉනිදියාවටයි, ලංකාවේ කෑලි බෙදපු නිසා පාකිස්තානයේ අය ටිකක් ලංකාවේ පදිංචි කරගන්න කියන්නද දන්නේ නැහැ ආවේ..?
වැළලීමේ අයිතිය ගැනත් කතා කරනවාලුද?
ඔහු උසස් රාජ්‍ය තාන්ත්‍රිකයකු නිසා පාර්ලිෙම්න්තුව අැමතීමට අවස්ථාව දිය යුතුය.
ඒ පිරිසේ සහරාන්ලත් ඉන්නවාලුද?