(ටී.කේ.ජී.කපිල )
ඇවන්ගාඩ් සමාගමට අයිති නැවක කාර්යය මණ්ඩලය මාරු කිරීම සදහා ඉන්දියාවේ මුම්බායි සිට විශේෂ ගුවන් යායානයකින් නාවිකයන් 86 දෙනෙකු අද (6) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ .
මෙම පිරිස ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි ස්පයිස් ජෙට් ගුවන් සේවයට අයත් එස්.ජී.- 9067 දරන ගුවන් යානයෙන් අද රාත්‍රී 8.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව , මෙම පිරිස පී.සී.ආර්.පරීක්ෂණ සදහා භාජනය කෙරෙන අතර , ඉන්පසුව ඔවුන් නීරෝධායන කටයුතු සදහා හෝටලයක් වෙත යොමු කිරීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු දාන්න එපා... මේ ෆ්ලයිට් එකේ ආවේ ශිපින් කම්පැනි වල ෂිප් වලටයි.
අැවන්ට් ගාර්ඩ් කියපු ගමන් මට මතක් වුනේ නිස්සංක සේනාධිපතිව මේ දවස්වල ඔය අැවන්ට් ගාර්ඩ් එකේ කතාව කරලියට අැවිත් ඒක එදා සිටම තිබුනේ අපේ නේවි එක යටතේ ඒ මහා ධනස්කන්ධය ලැබුනේ අපේ හමුදාවට ඒක 2008 ගෝඨාභය නීතිවිරෝධී ලෙස නේවි එකෙන් ගලවලා ගත්තා... දන්නවනේ රස කොහොමද කියලා... කල්ල මරේ නීතිය බල්ලට අාපහු ඩ්රාමා එකක් දාලා ගන්න ට්‍රයි එක මම අහන්නෙ නවීන අායුධ සන්නද්ද සමාගම් තියෙන්න පුළුවන්ද..? රට සාමාන්‍ය මිනිහෙකුට බඳින තුවක්කුවක්වත් තියාගන්න බැහැ... මේ අය කොහොමද මෙහෙම හැසිරෙන්නේ..? රට මංකොල්ල කාරයින්ට ජනතාව බාරදීලා දෙවියන්ගේම පිහිටයි රටට....