(ළහිරු හර්ෂණ)
ගත වූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් කොරෝනා වයිරසය ආසාදනය වු එකදු රෝගියෙකු හෝ වාර්තා නොවූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
(ළහිරු හර්ෂණ)
ගත වූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් කොරෝනා වයිරසය ආසාදනය වු එකදු රෝගියෙකු හෝ වාර්තා නොවූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම සතුටට කාරණයක්. මෙයින් තේරෙන්නේ පහුගිය දින 5 ඇතුළත කිසිම බෝවීමක් සිදු නොූ බවනේද ? එසේනම් දැන් ඇඳිරි නීීීීීතිය ලිහිල් කරන්න. කුී වැඩ කරන අයට දවස් 1/2 ක හෝ වැඩක් කරගැනීමට හැකි වන පරිදි මහා නගර පමණක් නොව ග්ලත් ජනතාව ජිවත් වෙන බව සිහියට නගන්න. එසේ නැතිනම් මේ දත්ත වල නිවැරදි බව ගැන ප්‍රශ්නයක් ඇති බව නේද පෙනේනේ ?
මෙතන තියෙන්නේ දත්ත වල අඩුවක් නෙමෙයි. දත්ත තේරුම් නොගැනීමේ අඩුවක් (එක වරදක් නෙමි ) මේ රෝගය බෝවීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සන්විදානයත් , අපේ වසංගත රෝග නිවාරණ අංශයත්, රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමයත්,විද්‍යාත්මක පැහැදිලිකිරීම් කරලා තියනවා ඒ අනුව අපට අස්වැසිල්ලක් ගන්න බැහැ.