(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය සිය ඉල්ලා අස්වීමේ ලිපි අද (19) ජනාධිපතිවරයා වෙත බාරදී ඇතැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය සඳහන් කරයි.
1978 අංක 4 දරන ශ්‍රී ලංකා අයෝජන මණ්ඩල පනතට අනුව එහි සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය නම් ජනාධිපතිගේ නියෝගයට අවනත වෙලා වගේ...
මලික් සමරවීරට අනුව නම් අවංක, උගත්, බුද්ධිමත් කාර්යශුර්ය නිහතමානී දේශප්‍රේමී කට්ටිය තමයි මේ ඉල්ලා අස්වෙලා තියෙන්නේ.