(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
හෝමාගම පිටිපන අවි ගබඩාවේ හිමිකරු කුලී පදමන මත ලබා ගෙන තිබූ තවත් තෙමහල් ගොඩනැගිල්ලක් අද (02) පස්වරුවේ සොයා ගත් බව හෝමාගම පොලිසිය කියයි.
එම ගොඩනැගිල්ලේ එක් කොටසක් භූගතව පිහිටා තිබෙන බව පොලිසිය පැවසීය.
එම ගොඩනැගිල්ල මේ වන විට දැඩි සෝදිසියට ලක් කරමින් සිටින බව පොලිස් නිලධාරීයෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
632
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවි ගබඩාවේ හිමිකරු සතු තවත් ගොඩනැගිල්ලක් පරීක්ෂාවට
සමිත සේනක අලුත්ගමගේ. Friday, 03 July 2020 02:53 AM
රටපුරා පිහිටි ජනාකීර්ණ ස්ථානවල ගෙවල් සාදා කුලියට දීම වර්තමානයේ ඉතා හොඳ ආදායම් මාර්ගයක්... උපරිම මුදලකට කුලියට දීම එසේ කරන්නන්ගේ අරමුණයි. මේ නිසා සාමාන්‍ය මිනිසකු හට මෙවැනි ගෙවල් කුලියට ගත නොහැකියි. ඒවාමිලට ගත හැක්කේ උඩු මුදලාලිලාට පමණයි. මෙසේ ගෙවල් බදු දෙන්නන්ද මීට වඩා සැලකීමකින් හා වගකීමකින් කටයුතු කළ යුතුයි. නිවෙස් කුඩුකාරයින්ට දීම සම්බන්ධව ඔවුන්ටද වගකීමක් හිමිවේ. තම නිවෙස්වල එම කුලියට ගත් අය කුමක් කරන්නේද යන්න ඔවුන් සොයා බලන්නේ නැත. එසේ නොකරන්නේ ඔවුන්හට කරදරයක් නොමැතිව මුදල් කුට්ටිය ලැබෙන බැවිනි. මේ කුලී ගෙවල් හිමියන් කුලියට ඉන්න අය ගැන ඔවුන්ගේ වැඩ ගැන සැලකිල්ලෙන් සිටියා නම් මීට පෙර මේ අපරාධකාරයන් අත්අඩංගුවට ගැනීමට තිබුණා නොවේද? මින් ඉදිරියට හෝ අධික මිල ගණන්වලට නිවෙස් ගැනීමට පැමිණෙන අය ගැන ආරක්ෂක අංශ දැනුවත් කිරීමට නිවෙස් කුලියට දෙන්නන් වගබලා ගත යුතුයි නේද? ඒ බව ආරක්ෂක අංශ මඟින් නිවෙස් අයිතිකරුවන්ට අවවාදයක් කළ යුතුයි නේද? තම නිවෙස් විශාල මිල ගණන්වලට කූඩු මුදලාලිලාට බද්දට දී ඇඟ බේරාගෙන හීල් හෙවණේ නොසිටීමට මින් ඉදිරියට එම නිවෙස් හිමියන් වගබලා ගත යුතුයි. රටේත්, මහජනතාවගේත් යහපත පිණිසයි.