IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අයවැයේ විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබරයේ පාර්ලිමේන්තුවට


 
(සුජිත් හේවාජූලිගේ)

 
ලබන වසරේ (2019) අයවැය යෝජනාවට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් ඇමැතිවරයා විසින් ලබන මස මුල් සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.


අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනුෙය් නොවැම්බර් මස 8 වැනිදාය. අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය නොවැම්බර් 9 වැනිදායින් ඇරැඹෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.


අයවැය දෙතුන්වර කියැවීමේ විවාදයේ ඡන්ද විමසීම නොවැම්බර් 16 වැනි දා පස්වරු 5.00 සිදු කෙරේ. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 17 වැනිදායින් ආරම්භ වී දෙසැම්බර් මස 8වැනි දා දක්වා පැවැත්වෙන අතර අයවැය කාරක සභා විවාදයේ ඡන්ද විමසීම දෙසැම්බර් 8 වැනිදා පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය.


අයවැය යෝජනාව පිළිබඳව මහජනතාවගේ අදහස් ගැනීම මේ දිනවල සිදු කෙරෙන බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.



අදහස් (0)

අයවැයේ විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබරයේ පාර්ලිමේන්තුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 92 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 142 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 944 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site