IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අඟුණකොළපැළැස්ස බන්ධනාගාර රැඳවියෝ කුලුනක් මත නඟිති

(අනීෂා  මානගේ)
 
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ පිහිටි කුලුනක් මත නැඟ උද්ඝෝෂණයක් අරඹා ඇත.


ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුහු අද (21) උදෑසන 7 ට පමණ බන්ධනාගාරයේ කුලුනක් මතට නැඟ ඇති අතර මේ වන විටත්  උද්ඝෝෂණයේ නිරතව සිටිති.

රැඳවියෝ 75 ක් පමණ මේ සඳහා එක්ව සිටිති.

“එස්ටීඑෆ් අපිට එපා” ලෙස සදහන් පුවරුවක්ද විරෝධතාකරුවන් කුළුන මත ප්‍රදර්ශනය කර ඇත. කුළුන මත නැගි රැඳවියන් හූ කියමින් එස්ටීඑෆ් අපි අපිට එපා යනුවෙන්කෑ ගසමින් විරෝධතාවයේ නිරත වෙති.

බන්ධනාගාරය තුළ  ආරක්ෂාව තර කිරීමට පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරින් යොදවා ඇති ආකාරය දක්නට හැකිය.  

 



අදහස් (6)

අඟුණකොළපැළැස්ස බන්ධනාගාර රැඳවියෝ කුලුනක් මත නඟිති

ලුම්බිණි Sunday, 21 October 2018 07:54 AM

විශේෂ කලබලයක් නැත්නම් බන්ධනාගාරය ඇතුලේ එස් ටී එෆ් ඇත්තටම අවශ්‍ය නැහැ නේද?

:       109       0

isurandi Sunday, 21 October 2018 08:56 AM

ඕකුන්ට ඕන විදිහට වැඩකරන්න එපා. එක්කෝ හදියන් නැත්තම් නැහියන් කියලා බන්දනාගර පාලනයට එස්ටීඑෆ් එක යොදවන්නම ඕනේ.

:       0       54

සතයපාල Sunday, 21 October 2018 09:14 AM

සිරකරුවන්ට ඕන ආකාරයට බන්ධනාගාර පාලනය කරන්න බැහැ. රටේ නීතියට අනුකූලයී නම් එස් ටී එෆ් නොවේ ත්‍රිවිධ හමුදාවම යොදවලා හරී බන්ධනාගාර තුල සිදුකරගෙන යන නීති විරෝධි ක්‍රියා පාලනය කල යුතුයී.

:       0       51

dias Sunday, 21 October 2018 10:04 AM

සිරකරුවන් බන්ධනාගාරය තුළ සිදු කරන මත්කුඩු ව්‍යාපාර වලට එස් ටී එෆ් එකෙන් බදා වෙනවා ඇති. මෙවැනි අවස්ථාවල බන්ධනාගාර පාලන අධිකාරිය දැඩි තීරණ ගත යුතු අතර, සිරකරුවන්ගේ "ඉල්ලීම්" වලට කිසිසේත් හිස නොනමිය යුතුයි.

:       0       5

RANJITH Sunday, 21 October 2018 02:10 PM

ඕවා මෙහෙයවන්නේ බන්ධනාගාර නිලධාරීන්...

:       0       64

AMARAKOON Monday, 22 October 2018 07:10 AM

එස්.ටී.එෆ්. එක ඉන්න ඕනෑ.. ඔතන ඉන්න ජේලර්ලා වුනත් සමහරක් උදවිය ඇතුලේ සිරබත් කනවා. රැඳෙවියන්ට ඕනෑවිදියට රට පාලනය කරන්න දුන්නොත් නියමයි. මොකද ඔතන ඉන්නේ හොඳ වැඩකරලා ගියපු අයනේ... සිරකරුවෝද මනුෂ්‍යයෝය කියලා හැමදේම දෙන්න බැහැනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 276 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site